Wasantha Namaskara's

One Thousand Seven Hundred and Eighth (1708)

Psychological visual arts exhibition.

The great tragedy in beauty.


I really like his paintings. There is a pure beauty among his paintings. It's something he really experienced. We often meet at the Viharamahadevi Park in Colombo.

He tells me the history of the big trees there. He is more than twice my age. He explains how small trees gradually spread their leaves. He adapts it to human figures and tells me about the old characters he meets in the park. I recognize those characters from his paintings. It is an amazing beauty. His paintings are full of the same vitality everywhere. It was his life.

One day when I went to his monastery to meet him, he set fire to his paintings and destroyed them. The symbolism of that action is that he destroys his own life. Eventually he has to end up in a mental hospital, showing me the other side of the same beauty he had experienced before. It is now very clear that a great tragedy was recorded in his beautiful paintings.

I look at the ashes of those burnt paintings and try to build those beautiful paintings of his.

https://www.srilankanartgallery.com/artworks/painting/the-great-tragedy-in-beauty#!

 

වසන්ත නමස්කාර ගේ එක්දාස් හත්සිය අටවැනි (1708)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සුන්දරත්වයතුල ඇති මහා ඛේදාන්තය.

මම ඔහුගේ සිතුවම්වලට ඉතා කැමැත්තෙමි. ඔහුගේ සිතුවම් අතර පිවිතුරු සුන්දරත්වයක් ඇත. එය ඔහු සැබැවින්ම අත්විදි දෙයකි. කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී අප නිතර හමුවෙයි.

එහි තිබෙන විශාල ගස්වල ඉතිහාසය ඔහු මට කියාදෙයි. ඔහු මගේ වයස මෙන් දෙගුනයකටත් වඩා වැඩිය. කුඩා ගස් ක්‍රමයෙන් අතුපතර විහිදුන ආකාරය ඔහු පැහැදිලි කරයි. එයම මානව රූප සදහා ගලපන ඔහු උද්‍යනයේ දී හමුවන වියපත් චරිතවල තරුණ කාලය කියාදෙයි. එම චරිත ඔහුගේ සිතුවම් අතර මා හදුනා ගනිමි. එය විශ්මිත සුන්දරත්වයකි. ඔහුගේ සිතුවම්තුල සෑම තැනකම එනම ජීවගුනය පිරීඇත. එය ඔහුගේ ජීවිතයයි.

එක්තරා දිනෙක මා ඔහු හමුවීමට ඔහුගේ අසපුවට යනවිට ඔහු තමාගේ සිතුවම් ගිනිතබා විනාශකර ඇත. එම ක්‍රියාවේ සංකේතාර්ථයනම් ඔහු විසින්ම ඔහුගේ ජීවිතය විනාශ කරගැනීමයි. අවසානයේ ඔහු මානසික රෝහලක නැවැත්වීමට සිදුවන්නේ, ඔහු පෙර අත්විදි සුන්දරත්වයේම අනෙක් පැත්ත මාහට පෙන්වා දෙමිනි. ඔහුගේ සුන්දර සිතුවම් තුල මහා ඛේදානතයක් සටහන්ව තිබූනබව දැන් ඉතාම පැහැදිලිය.

මා එම දැවීගිය සිතුවම්වල අලු දෙස බලා ඔහුගේ එම සුන්දර සිතුවම් ගොඩනැගීමට උත්සාහ කරමි.

https://www.srilankanartgallery.com/artworks/painting/the-great-tragedy-in-beauty#!


Comments