Artist නමස්කාර අහගන්න.

කියන්න.

ඔන්න එදා සිහිනැතිව මරණාසන්නව වැටිල හිටිය සිද්ධාර්ථට දුර්ගේෂ්වරී කිරිටිකක් පෙව්වා. යන්තම් මරණයෙන් බේරා ගත්තා.

ඊටපස්සෙ දුර්ගේෂ්වරී සිද්ධාර්ථව එයාගේ ගෙදරට එක්කගෙන ගියා. හොදට කෑමබීම හදලා සිද්ධාර්ථට කන්න දුන්නා.

ටිකදවසක් සිද්ධාර්ථ දුර්ගේෂ්වරීගේ ගොපලු ගෙදර නැවතිලා හිටියා. හැමදාම හුගක් රෑවෙනකල් දෙන්නා මිදුලේ කොනක තිබුන ගහයට ධර්මය සාකච්ඡාකලා.

මට හිතාගන්න පුලුවන්. හදපායලා තියෙන දවස් වෙන්න ඇති. ගිතෙල් පහනක් පත්තුකරගෙන සිද්ධාර්ථ දුර්ගේෂ්වරී එක්ක ධර්මය සාකච්චා කරන්න ඇති.

ඔව් එහෙම තමයි. ටික වෙලාවකින් දුර්ගේෂ්වරී ගිතෙල් පහන නිව්වා.

ඒ ඇයි.

ගොපලු ගමේ ඉන්න ගවයින්ට පෙනෙයි කියලා.

 

Listen  Artist Namaskara.

Say.

Durgeshwari gave milk to Siddhartha who was on the verge of death. Just saved from death.

Then Durgeshwari took Siddhartha to her house. She prepared good food and fed Siddhartha.

Siddhartha stayed at Durgeshwari's shepherd's house for a while. Every night the two of them would go to a tree in the corner of the yard and discuss the Dhamma.

I can imagine. It must have been moonlit days. He may have lit a ghee lamp and discussed the Dhamma with Siddhartha Durgeshwari.

Yes it is. After a while Durgeshwari turned off the ghee lamp.

Why does she turn off the lamp?

Because the Cattles in the village can see.




 


Comments