දුර්ගේෂ්වරී

ඇයි.

සිද්ධාර්ථ කාලය සහ අවකාශය ගැන දෙයක්ද කියන්නෙ.

ඔයවගේ මෝඩ කතා සිද්ධාර්ථ කියන්නේ නෑ.

එහෙනම් ද්විත්වය ගැන සිද්ධාර්ථ මොනවාහරි කියනවද?

ඒ විදිහේ විකාර සිද්ධාර්ථ කියන්නේ නෑ.

සිද්ධාර්ථ දරුණු විදිහට Sex ප්‍රථික්ෂේප කරන්නේ ඇයි.

ඉපදීම දුකක් නිසා. හැම තැනම ඉන්නේ යශෝධරා වගේ මෝඩ ගෑනු නිසා.

Sex ගැන සිද්ධාර්ථ කියන දේවල් දුර්ගේෂ්වරියේ ගොපලු කෙල්ලට අදාල නෑ නේද?

ඔයා හරි. එහෙම තමයි. Artist නමස්කාරට තේරුනා නේද?


Durgeshwari

why.

Siddhartha also says something about time and space.

Siddhartha does not tell such nonsense.

So does Siddhartha say anything about duality?

Siddhartha does not say such nonsense.

Why does Siddhartha vehemently reject sex?

Birth is sad. Because stupid girls like Yashodhara are everywhere.

What Siddhartha says about sex does not apply to Durgeshwari's shepherd girl, does it?

you are right. That's right. Did the artist Namaskara understand?

Yes.




Comments