ඔයාට මොකද හිතෙන්නෙ අංගුලිමාලගේ ගුරුවරයාගැන.

මහා කපටි මිනිහෙක්.

මම ඒවගේ අයගැන painting වගයක් කරන්න හිතුවා.

මම දැක්කා. Professors in Sri Lanka.

එතනදී සිද්ධාර්ථ වැඩකරපු විදිහට මම කැමතියි.

ඔව්, පරිනත වෙච්ච ජීවිත අද්දැකීම්. සිද්ධාර්ථ කාටවත් බනින්න දොස්කියන්න ගියේනෑ. සිද්ධාර්ථ අංගුලිමාලට  එයාගේ ප්‍රශ්නය පෙන්නුවා. අංගුලිමාල ඒක තේරුම්ගත්තා. එච්චරයි. ඒ චින්තන රටාව සිද්ධාර්ථට ඉස්සෙල්ලම කියලා දුන්නෙ දුර්ගේෂ්වරියේ ගොපලු කෙල්ල.

ඇත්තටම ඒ දෙන්නා මොනවද කතා කරන්න ඇත්තෙ.

ජීවිත අත්දැකීම් තමයි. වෙනමොනවද? යශෝධරා එක්කවත් කතානොකරපු දේවල්.

 

What do you think of Angulimala's teacher?

A very cunning man.

I wanted to do some painting about them.

I noticed. Professors in Sri Lanka.

I like the way Siddhartha worked there.

Yes, mature life experiences. Siddhartha did not go to blame anyone. Siddhartha showed his problem to Angulimala. Angulimala understood that. that is all. Durgeshwari's shepherd girl was the first to teach Siddhartha that way of thinking.

What were the two of them really talking about?

Life experience is. Anything else? Things that were not even talked about with Yashodhara.



 

Comments