දුර්ගේෂ්වරී.

ඇයි.

අපි හිතනවට වඩා සිද්ධාර්ථගේ සමහර තීරන හරිම  දරුනුයිනේද?

සිද්ධාර්ථ කියන්නේ තමන්නේ තනිමතයට වැඩකරන කෙනෙක්. කිසිම ගුරුවරයෙකුගේ අදහසක් පිලිගත්තේ නෑ. ඒත් සිද්ධාර්ථ දුර්ගේෂ්වරියේදී හමුවූ ගොපලු කෙල්ලගේ උපදෙස් පිලිගත්තා. සිද්ධාර්ථව වෙනස්කල එකම  උපදේශය දුන්නේ එයා විතරමයි. සිද්ධාර්ථගේ චින්තන රටාව එතනින් වෙනස්වුනා.

‍හේතුව.

කිසිම ගැහැණියකගෙන් නොලැබුන අව්‍යාජ සෙනෙහසක් ඒ කෙල්ලගෙන් සිද්ධාර්ථට ලැබුනා.

ඇයි සිද්ධාර්ථ එයා ගැන වැඩිය සදහන් කරන්නේ නැත්තෙ?

ඒකටතමයි අත්දැකීම් එක්ක ලැබුනු සමාජ අවබෝධය කියන්නෙ. ප්‍රථම ධර්ම සාකච්චාව කලේ ඒදෙන්නා.  සිද්ධාර්ථ යශෝධරාව බලන්න ආවේ හුගාක් කාලෙකට පස්සෙ.


Durgeshwari.

Why.

Are some of Siddhartha's decisions harsher than we think?

Siddhartha is a person who works according to his own thoughts. No teacher's idea was accepted. But Siddhartha accepted the advice of the shepherd girl he met at Durgeshwari. She was the only one who gave the only advice that changed Siddhartha. Siddhartha's style of thinking patern changed from there.

Reason.

Siddhartha received from her a genuine affection that she had never received from any woman.

Why doesn't Siddhartha mention her much?

That is the social understanding gained through experience. The two of them had the first Dhamma discussion. Siddhartha came to see Yashodhara after a long time.




Comments