දුර්ගේෂ්වරී ඔයාට මොකද හිතෙන්නෙ දේවදත්ත ගැන.

එයාගේ ගතිගුනම තමයි යශෝධරාටත් තිබුනේ. එකම වර්ගයේ  ජාන. අන්තිමට සිද්ධාර්ථ ගෙදරටත් නොකියා යන්නගියා. දේවදත්තගේ මරණයටවත් සිද්ධාර්ථ ගියේ නෑ. තරහක් නිසා නෙමෙයි. තේරුමක් නැතිනිසා.

Durgeshwari, What do you think about  Devadatta?

Yashodhara also had his character. Genes of the same type. Finally Siddhartha left the house without saying a word. Siddhartha did not even attend Devadatta's death. Not out of anger. Because it makes no sense.



 

Comments