දුර්ගේෂ්වරී.

ඇයි.

සිද්ධාර්ථගේ චරිතය කියවන‍විට මට ඇත්තු දෙන්නෙක් පේනවනේ.

පාර්ලෙයිය ඇතයි, නාලාගිරි ඇතයි ද?.

ඔව්.

එක ඇතෙක් සිද්ධාර්ථව මරන්න එනවා. තවත් ඇතෙක් සිද්ධාර්ථ නිසා මැරෙනවා.

තව හොදට බලන්න. ඇත්තු විතරක් නෙමෙයි. තවත් සත්තු ගොඩාක් ඔයාට පෙනෙයි.


Durgeshwari.

Why.

When I read Siddhartha's character, I see two elephants.

The parleiya elephant. Nalagiri elephant.

Yes.

One elephant is coming to kill Siddhartha. Another elephant dies due to Siddhartha.

Take a closer look. Not just elephants. You will see many more animals.




Comments