දුර්ගේෂ්වරී ලගම ඉන්නවනේ, ඇයි ඔයා තවත් සිද්ධාර්ථගැන හොයන්නෙ.

දුර්ගේෂ්වරී මුනගැහෙන්න කලින් සිද්ධාර්ථගේ ජීවිතයම මනෝව්‍යාධියක්.

ඔව්. ඒක සිද්ධාර්ථ පිලිගත්තා.

දහම විදිහට සිද්ධාර්ථ විස්තරකලේ දුර්ගේෂ්වරීගෙන් පස්සෙ ජීවිතයද?

නෑ. දහම විදිහට සිද්ධාර්ථ විස්තරකලේ ජීවිත අත්දැකීම්.

මටනම් හිතෙන්නෙ ඒක හුගක් සරල දෙයක්.

ඔව්. තත්පරයයි.

දුර්ගේෂ්වරී ඒකද සිද්ධාර්ථට ඉගැන්නුවේ.

ඔව්. ඊටපස්සේ සිධාර්ථ තමන් වටහාගත් දෙය තමන්ගේ ජීවිත අත්දැකීම් එක්ක විස්තරකලා.

අහන අයත් තේරුම්ගන්නෙ තමන්ගේ ජීවිත අත්දැකීම් එක්ක.

ඔව්.

ජීවිත අත්දැකීම් නැති කෙනෙතුට සිද්ධාර්ථ කියනදෙය වැටහෙන්නේ නෑ.

ජීවිත අත්දැකීම් නැති අය කොහෙද ඉන්නෙ. මෙතෙන්දි ප්‍රධාන වෙන්නෙ අවධානය.

මානසික රෝගය කියන්නෙ අවධානය නැතිකමද?

එහෙම කියන්න බෑ. දුර්ගේෂ්වරී හමුවෙන්න කලිනුත් සිද්ධාර්ථට අවධානය තිබුනනෙ.

දුර්ගේෂ්වරියේ දී සිද්ධාර්ථ හට සිද්ධවුනේ අවධානය ඇතිවීමද?

ඔව්. Sex සම්පූර්න වුනහමත් අවධානය ඇතිවෙනවා. Sex අයින්කලහමත් අවධානය ඇතිවෙනවා.

ඒත් සිද්ධාර්ථ හැමතැනදීම කරන්නෙ Sex අයින්කිරීම.

ඒ ඇයි දන්නවද? යශෝධරා වගේ මෝඩගෑනු හැමතැනම ඉන්න නිසා.

 

Durgeshwari is nearby, why are you looking for more Siddhartha.

Before meeting Durgeshwari, Siddhartha's life was a mental illness.

Yes. Siddhartha accepted that.

Did Siddhartha describe life after Durgeshwari as Dhamma?

not. Siddhartha described life experiences as Dhamma.

I think it's very simple.

Yes. Seconds.

Durgeshwari also taught that to Siddhartha.

Yes. Siddhartha then described what he understood with his life experience.

Listeners understand with their own life experiences.

Yes.

Those who have no life experience do not understand what Siddhartha is saying.

Where are the people who have no life experience. The key here is focus.

Is mental illness a lack of attention?

That cannot be said. Siddhartha had been paying attention even before meeting Durgeshwari.

Did Siddhartha get attention in Durgeshwari?

Yes. Even when sex is complete, attention is focused. Even when sex is removed, attention is created.

But Siddhartha is doing away with sex everywhere.

Do you know why? Because idiots women like Yashodhara are everywhere.


Comments