වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය විසිහතරවැනි (1824) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මදකිපුනු අලියා පංසලේ බැදගෙන සියඹලාගුලි කවන උන්වහන්සේලාගේ බණ, බුදුන්වහ්සේ නොදනියි. අපට ඉතා හොදින් වැටහෙයි.

 

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය විසිතුන්වැනි (1823) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

උන්වහනසේලාගේ බණ අපට ඉතාම හොදින් වැටහෙයි. බුදුන්වහන්සේ රෝගීන්ට උපස්ථාන කරනවිට උන්වහන්සේ හෙද හෙදියන් වැඩ වර්ජනයට මෙහෙයවයි.

 

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය විසිදෙවැනි (1822) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

2022 වසරේදීවත් කලාව කරන අය Yohani ව ආදර්ශයට ගන්න. තමන්ගේ හැකියාවන් ගැන පමනක් විශ්වාසය තබාගෙන කලාව කරගෙන යන්න.

 

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය විසිඑක්වැනි (1821) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලංකාවේ වියතුන්, විද්වතුන්, කලා කරුවන් ආදීන් සහ ආචාර්ය මහාචාර්ය කියාගන්න බොහෝ දෙනෙක් පට්ට කුහකයි. මේ අතර පංසල් සුපර්මාකට් වගේ කරගෙන සිටින ආචාර්ය, මහාචාර්ය, විද්වත්  ආදී මෙකී නොකී හාමුදුරුවරුන්ද සිටිති. උපාසක උපාසිකාවන්ද එසේමය. උන්දැලා කියන බුදුබණ  බුදුහාමුදුරුවන්ටවත් නොතේරෙයි.

මේ ගොබ්බ සේනලා කරමින් සිටින්නේ තමන්ගේ තත්වය ගොඩනගා ගැනීමට රැකියාවකි. ඔවුන් නිතරම කරන්නේ අනෙකාගේ නිර්මානාත්මක හැකියාවට සියුම්ව පහරදීම. මිනිසුන් ගොනුන්වගේ තමා යටතේ දක්කාගෙන යාම. එය ඔවුන්ගේ මානසික වින්දනයකි. එයවටහා ගන්න.

 

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය විසිවැනි (1820) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

2022 වසරේදීවත් ඔබ තේරුම් ගන්න. ලංකාවේ වෛද්‍ය වෘර්ථිකයින් කියන්නේ පට්ට කුහක ආතිමාර්ථකාමීන් බිහිකරන වෘර්තියක්. වෛද්‍ය වෘර්තියත් එහෙමනම් අනෙක් වෘර්තීන් ගැන කවර කතාද?

ඔවුන්ගේ මානසිකත්වය සුවකල නොහැකි මනෝව්‍යාධි තත්වයකට පත්ව ඇත. කෙනෙකු අසනීපවී බෙහෙත් ඉල්ලනවිට බෙහෙත් නොදී සිටියහැකි කුහක මානසික තත්වයක් ඔවුන් ගොඩනගාගෙන ඇත. (වැඩ වර්ජන) පොදු විභාගයන් තිබ්බොත් රෝහලක හෙද හෙදියන් ඇතුලු සුලු සේවකයින්ට පවා වෛද්‍යවරයෙකු විය හැකිය. එහෙත් ඔවුන්ගේ ව්‍යාජ තත්ව නඩත්තුව නිසා එය නොකරයි. මෙය අනෙතකුත් වෘර්තීන්වලටද සාධාරනය. ඉහල සිටින කෙනා පහල සිටින කෙනාට වලකපයි. ඔවුන්ගේ තිබෙන්නේ  පිටතින් පෙනෙන පුහු ආටෝපයක් පමනි.

 

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය දහනවවැනි (1819) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සියලුම ගුරුවරුන් හීනමානයකින් පෙනලන පුහුමාන්නක්කාර සත්ව කොටසකි. (ටියුෂන් ගුරුවරුන්ද ඇතුලක්ව) ඔවුන් ඇසුරු කිරීමේ දී වගේම ඔවුන්ගේ උපදෙස් පිලිපැදීමේ දී ප්‍රවේශම්වන්න. ඔවුන්ගේ සියලුම චර්යාවන්ට කුහකත්වය එකතුවී ඇත.

Comments