වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය විසිනවවැනි (1829) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මිනිසුන්ට වැලදෙන ඉතාම ක්ෂූක්ෂම මනෝව්‍යාධීන් ඇත. එවා උග්‍ර මනෝව්‍යාධීන් බව වටහා ගැනීමට ජවනිකාව අවසන් වී කාලයක් ගතවීමට සිදුවෙයි.

රෝහන විජේවීරටත් තිබුනේ එවැනිම උග්‍ර මනෝ ව්‍යාධියකි. ඔහු පිස්සෙකුමෙන් කෑගැසීමට පටන් ගත්තේය. එවැනිම මනෝව්‍යාධි සහිත පුද්ගලයි සිතුවේ ඔහු මේ කෑගසන්නේ බුද්ධිය පහලවීමෙන් බවයි. රැව්ල සහ කොණ්ඩය වවා කණ්නාඩි පැලදීමෙන් අමුතුම ආකර්ශනයක් ඔහුට අවශ්‍ය විය.

 එහෙත් ඔහු බොබ්මාලි හෝ මයිකල් ජැක්සන් වැනි චරිතයක් නොවේ. එවැනි සමාජ පසුබිමක් විජේවීරගේ උපන් සමාජ පරිසරයතුල තිබුනේ නැත. රුසියානු විප්ලවවාදීන් අනුකරනය කල මනෝව්‍යාධියකි.

විජේවීරතුල තිබුනේ මනෝව්‍යාධිගත රංගනයකි. ඒ අතින් බොබ්මාලි සහ මෛකල් ජැක්සන් වැනි චරිත බොහෝ ඉදිරියෙන් සිටියි. ඔවුන් ලේහලන සමාජ අරගල සදහා මිනිසුන් මෙයෙ වූයේ නැත.

මෙය ඉතාසරළ උදාහරණයකින් පැහැදිලි කලහැකියි. විජේවීරගේ අනුගාමිකයින් ඔහුමෙන් රැව්ල සහ කොණ්ඩය අදටත් නොවවයි. එසේ නොකිරීමට ඔහු උපදෙස් දුන්නානම් එය ඔහුගේ මනෝව්‍යාධිය නිසා උපන් කුහකත්වයයි. උඩරට රජවරුන් සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල්වල සදුහුණු ගෑමට අවසර දුන්නේ නැත.

සන්නද්ධ අරගල සදහා මිනිසුන් මෙහෙයවීම උග්‍ර මනෝ ව්‍යාධින්ගෙන් පෙලෙන්නන්ගේ ප්‍රධාන ලක්ෂනයකි. එයට ප්‍රධානම හේතුව සැගවී තිබෙන්නේ, තෘප්තිමත් නොවූ ලංගික ආශාවන්තුලය. එය වෙනස්කල නොහැකි ජානගත සත්‍යයකි.

Comments