වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය තිස්වැනි (1830) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මම කලාකාරයෙකු වීමේ අදහස් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව සිතුවම් ඇන්දෙමි. එවිට මාතුල ද්වේශය, වෛරය, කුහකත්වය, නිවට බව යනාදී මෙකී නොකී ව්‍යාජ මනෝ භාවයන් වර්ධනය වන්නට විය. මම එය දැනගත් මොහොතේ දීම කලාකාරයෙකු වීමේ අදහස අත්හැර දමන ලදී.

මේ මොහොතේ මම සිතුවම් අදින්නේ කලාකාරයෙකු වීමේ අදහසින් නොවේ. මම හුගාක්ම කැමති මගේ දේවතාවිය සමග කාලය ගතකිරීමටයි. සිද්ධාර්ථ  බුදුවුනෙත් ඒ විදිහට.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය තිස්තුන්වැනි (1833) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

පිකාසෝ ලගට කිසිම නිර්ධනයෙකුට ලගාවිය නොහැක. එහෙත් පිකාසෝතුල ඉතාම සුන්දර නිර්ධන භාවයක් තිබුනි.

එම නිර්ධනභාවය නිසා ඔහුගේ දෙවැනි බිරිදට නිවසේ නිරුවතින් ගතකිරීමට සිදුවිය. පිකාසෝට ඇති ආදරය නිසාම ඇය එසේ කරනලදී. ඒවා සිතුවම් බවට පත්විය.

එහෙත් පිකාසෝට ඔහු මියයනතුරුම දේවතාවියක් හමුනොවුනි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය තිස්දෙවැනි (1832) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

වෛද්‍යවරුන්ටත් උග්‍ර මනෝව්‍යාධී වැ‍ලදෙනබව රෝහන විජේවීර ප්‍රායෝගිකව ඔප්පුකලේය. මේකා රුසියාවට ගියේ වෙනත් දෙයක් ඉගෙනගන්න. ඒක අතහැරලා මේකා ලංකාවට ආවේ පිස්සෙක් වෙලා. ලංකාවට ඇවිත් තොප්පි දාගෙන රැව්ලවවාගෙන කෑගහන්න පටන්ගත්තා. ඒක බලාගෙන හිටපු  ඒ විදිහෙම පිස්සෝ හිතුවා මේකාට බුද්ධිය පහලවෙලා කියලා. අවසානයේ ලංකාවේ ලේ ගන්ගාවක් ඇතිවුනා. මේකාට රුසියාවේදී පිස්සු හැදුනනිසා කිසිම කලාත්මක දෙයක් පෙනුනේ නෑ. චිත්‍රයක්, නාට්‍යයක්, සංගීතයක් වගේ දෙයක්.

මහප්‍රාණ ඝොන් කපයට ‍ලංකාවට ගේන්න තිබුනෙ ඒවගේ කලාත්මක දේවල්. නිර්මානාත්මක චින්තනය දියුණුකරන ජීවිතවලට ගරුකරන  දේවල්. එසේවූවානම් බොහෝ දෙනෙක් මරලතොනි දෙමින් මියයන්නේ නැත.

හේතුව මේකයි, මේ අයට Sex මගහැරෙනවා. තෘප්තිමත්බව නැතිවෙනවා. ඉතින් කෑගහනවා.

කරුණු කාරනා සොයාගෙන යනවිට පෙනීයන්නේ ලංකාවෙන්  රුසියාවට ගිය බොහෝ විද්වතුන් ලංකාවට එන්නේ මංඥන්වෙලා එහෙමත් නැත්නම් ඇටිටකුනාවෙලා. මෙහේ ඇවිත් මහා වියතුන් වගේ බහුබූත දොඩවයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය තිස්එක්වැනි (1831) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

උගත් සමාජයතුල පොල්බූරුවන් සහ කුහකයින් බොහොමයකි. ඔවුන් පර්යේෂනයැයි කරමින් සිටින්නේ අනෙකාගේ දැණුම සොරා කෑමයි. එසේ සොරකන දැණුම තමාගේම ‍දෙයක්මෙන් පෙන්වයි. එසේ පෙන්වමින් තමාගේ තත්වය ගොඩගැනීමට දිවිපරදුවෙන් වැඩකරයි. විශේෂයෙන්ම සරසවි ඇදුරන් සහ මහාචාර්යවරු මේ අතර ප්‍රධානවෙයි.

ඔවුන් එසේ කරමින් අනෙකාගේ නිර්මානාත්මක හැකියාවට සියුම්ව පහරදෙයි. ඔවුන් එසේ කරමින් තමා ඉන්නාබව පෙන්වීමට මාරාන්තික උත්සාහයක නිරතවෙයි.

එසේ කරමින් සිටින්නන් අවසානයේ උග්‍රමනෝව්‍යධීන්ට ගෙදුරුවෙයි. සත්‍යයනම් මනෝ ව්‍යාධියක් නිසා එසේ කිරීමයි.

 වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හතලිස්දෙවැනි (1842) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ, සුජාතාවදීපු කිරිබත් රසයිද? දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇසූවේය.

දවසක ගිහින් යශෝධරාවත් බලලා එන්න. ඔයා ‍රජගෙදරින් එන වෙලාවේදී මාලයක් තෑගිදුන්න කෙල්ලවත් බලලා එන්න.

ස්ද්ධාර්ථ සහ දුර්ගේෂ්වරී අතර කිසිම ආකාරයක දුරස්බවක් තිබුනේනැත.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හතලිස්එක්වැනි (1841) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මාගන්ධියත් යශෝධරා වගේම මෝඩයි. සිද්ධාර්ථ සිතුවේය. දුර්ගේෂ්වරී හැර සිද්ධාර්ථගේ සිතේ වෙනත් ගැහැණියක් නැත. ඒ වෙනත් හේතුවක් නිසා නොවෙ සිද්ධාර්ථගේ sex සම්පූර්න වූයේ දුර්ගේෂ්වරී හමුවීමෙන් පසුව නිසාවෙනි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හතලිස්වැනි (1840) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව සමාජ භාවිතයේ, රෝහන විජේවිර සහ උපුල් ශාන්ත සන්නස්ගල යනු එක්දෙයක දෙපැත්තකි. මෙහි එක්දෙයනම් වීරත්වය, ජයග්‍රහනය, යථාර්ථය සොයායන මෝඩ පරිනතනොවූ තාරුණ්‍යයේ මනෝ භාවයයි. එය රිදම්එකට පාදතබයි.

විජේවීර පිස්සෙකුලෙස ඔහුගේ ආත්මීය හිඩැස පුරවාගැනීමට කෑගසන අතර එවැනිම පිරිසක් ඔහුවටා ගොනුවිය. විජේවීර ඔවුන්ටද කෙලවා තමන්ද කෙලවා ගත්තේය.

සන්නස්ගල තමාගේ ආත්මීය හිඩැස පුරවා ගැනීමට විජේවීරටවඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයක් අනුගමනය කලේය. ඔහු විජේවීරගේ කතාකිරීමේ හැකියව ඉගෙන ගත්තේය. ඔහුගේ භූමිකාව සිංහල විෂය පමනක්නොවේ. ‍විජේවීරට සමාන පිරිසක් ඔවුවටා ගොනුවිය. ඔහු තම දැණ්ම අලෙවිකලේය. ධනවතෙක් විය. සමාජය පිලිගත්තේය.

විජේවීරගේ පිස්සු ගතිය නිසා ඔහුගේ භූමිකාව ලේ ගංගාවකින් සවසන්විය.

එහෙත් සන්නස්ගලගේ භුමිකාව විජේවීරට වඩා සුන්දරය. කලාත්මකය. ලේ වැගිරීම්වලින් අවසන්නොවේ. ඒනිසා විජේවීරගේ දර්ශනය අනුවගොස් ‍නන්නත්තාර  වූවන් සන්නස්ගලට සවන්දෙන්න.

මෙම භූමිකාවන් තුල ඇත්තේ තෘප්තිමත් නොවූ sex ජීවිය පිළිබද ප්‍රශ්නයකි. එය තෘප්තිමත් වූ පසුව එක්දෙයෙහි දෙපැත්තම නැතිවී යයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය තිස්නවවැනි (1839) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දෙවියන් වාහනය ලෙස සතුන්ව යොදාගන්නා අතර දේශපාලකයින් තමන්ගේ වාහනය ලෙස මිනිසුන්ව යොදා ගනියි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය තිස්අටවැනි (1838) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව දේශපාලනය යනු කොටස් වශයෙන් විකාශනයවන ටෙලිනාටනයකි. එය සෑම දිනකම ප්‍රවෘර්ති විකාශනයෙන් දැකගතහැකිය. එය නිරතුරුවම ලෝක ටෙලිඩ්‍රාමාව සමග සම්බන්ධව ඇත.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය තිස්හත්වැනි (1837) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව සරසවිතුල උපාධි ප්‍රධානොත්සව සියුම්ව නිරීක්ෂනය කරන්න. සරසවි ඇදුරන් මහාචාර්යවරුන් පෝලිමේ ඉදිරිපස සීතල කුලල්කාගැනීමක නිරතවෙයි.

ඒ තමාට වඩා පහල උපාධියක් ඇත්තෙකු පෝලිමේ ඉදිරියට පනීවි යන භීතිකාවෙනි. එසේම පහප උපාධි ඇත්තන්ද ඉඩලැබුනු වහාම ඉදිරියට පනියි. ඔවුන් සියලු දෙනාම වෙහෙසෙන්නේ අනෙකාට තමා මේ ආකාරයෙන් උපාධි ඇත්තෙකු බව පෙන්වීමටයි.

එහෙත් ඔවුන් ලබාගන්නා බොහෝ උපාධීන් සරසවි සිසුන්ගේ නිබන්ධන බව ඔවුනොවුන් දන්නා අතර පිටත සමාජය එය නොදනියි. මෙම චර්යාවනට මනෝ විකාර නොකියා වෙන කුමක් කියන්නද?


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය තිස්පස්වැනි (1835 - 1836) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව සම්භාව්‍ය යැයි කියන කලා කරුවන් අසිරිමත් සුන්දර ලොවක් ගැන කියයි. එහෙත් ඔවුන් ලගට කිට්ටුවනවිට මරාන්තික භීතිකාවක් දැනෙයි. ඔවුන් මවාපාන සුද්දර ලොව ඔවුන්වත් නොදන්නා මිත්‍යාවකි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය තිස්හතරවැනි (1834) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව හෙවත් ග්‍රාමීය පකීර්ලාගේ කලා භාවිතය.

ලක්දිව නිර්ධනයින් බොහොමයකි. ඔවුන්ගේ ජානගතවූ කුහක චර්යාව නිසා ඔවුන්ව කිසිම දිනෙක ධනවතුන් කල නොහැක.

ඔවුන්ට ගැලපෙන්නේ ව්‍යාජ දේශපාලකයින්, කුහක ගුරුවරුන්, මිත්‍යාමත පතුරුවන ආගමික නායකයින්න. ඔවුන්ව ඕනෑම ව්‍යාජ, කපටි, පිස්සෙකුට පහසුවෙන් හසුවෙයි.  සත්‍යය පෙන්වනවිට නයාට අදුකොල මෙනි. එම චර්යාවන් ඔවුගේ මොලයේ ජාන සැකැස්මේ වෙනසකි.

ඔල්මාද ගතවූ වීරයිට, කපටි දේශපාලකයිට, මුදල් උපයන ගුරුවරුන්ට, ගුප්ත ආගමික නායකයින්ට, වගේම මහාකලා කරුවන්ට ඉතාම පහසුවෙන් තමාගේ කාර්යයට ඔවුන්ව යොදාගතහැකිය. ඉන්පසුව ඔවුන්ට සමාන උගත් බුද්ධිමත් සහ ධනවත් කිසිවෙක් නැත.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය තිස්තුන්වැනි (1833) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

පිකාසෝ ලගට කිසිම නිර්ධනයෙකුට ලගාවිය නොහැක. එහෙත් පිකාසෝතුල ඉතාම සුන්දර නිර්ධන භාවයක් තිබුනි.

එම නිර්ධනභාවය නිසා ඔහුගේ දෙවැනි බිරිදට නිවසේ නිරුවතින් ගතකිරීමට සිදුවිය. පිකාසෝට ඇති ආදරය නිසාම ඇය එසේ කරනලදී. ඒවා සිතුවම් බවට පත්විය.

එහෙත් පිකාසෝට ඔහු මියයනතුරුම දේවතාවියක් හමුනොවුනි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය තිස්දෙවැනි (1832) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

වෛද්‍යවරුන්ටත් උග්‍ර මනෝව්‍යාධී වැ‍ලදෙනබව රෝහන විජේවීර ප්‍රායෝගිකව ඔප්පුකලේය. මේකා රුසියාවට ගියේ වෙනත් දෙයක් ඉගෙනගන්න. ඒක අතහැරලා මේකා ලංකාවට ආවේ පිස්සෙක් වෙලා. ලංකාවට ඇවිත් තොප්පි දාගෙන රැව්ලවවාගෙන කෑගහන්න පටන්ගත්තා. ඒක බලාගෙන හිටපු  ඒ විදිහෙම පිස්සෝ හිතුවා මේකාට බුද්ධිය පහලවෙලා කියලා. අවසානයේ ලංකාවේ ලේ ගන්ගාවක් ඇතිවුනා. මේකාට රුසියාවේදී පිස්සු හැදුනනිසා කිසිම කලාත්මක දෙයක් පෙනුනේ නෑ. චිත්‍රයක්, නාට්‍යයක්, සංගීතයක් වගේ දෙයක්.

මහප්‍රාණ ඝොන් කපයට ‍ලංකාවට ගේන්න තිබුනෙ ඒවගේ කලාත්මක දේවල්. නිර්මානාත්මක චින්තනය දියුණුකරන ජීවිතවලට ගරුකරන  දේවල්. එසේවූවානම් බොහෝ දෙනෙක් මරලතොනි දෙමින් මියයන්නේ නැත.

හේතුව මේකයි, මේ අයට Sex මගහැරෙනවා. තෘප්තිමත්බව නැතිවෙනවා. ඉතින් කෑගහනවා.

කරුණු කාරනා සොයාගෙන යනවිට පෙනීයන්නේ ලංකාවෙන්  රුසියාවට ගිය බොහෝ විද්වතුන් ලංකාවට එන්නේ මංඥන්වෙලා එහෙමත් නැත්නම් ඇටිටකුනාවෙලා. මෙහේ ඇවිත් මහා වියතුන් වගේ බහුබූත දොඩවයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හතලිස්හතරවැනි (1844) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.


එදා ඉංග්‍රීසි භාෂාව රජ්‍ය භාෂාව කලානම් රෝහන විජේවීරට පිස්සු හැදීගෙන වනවිට ඔහුව සනීපකර ගැනීමට හැකියාව තිබුනි. එසේ නැතිනම් ඔහුගේ මනෝ ව්‍යාධියට අනෙක් අයට හසුනොවී සිටීම හැකියාව තිබුනි.

එහෙත් අවාසනාවක තරම පිස්සු හැදුන විජේවීර ගැන බොහෝ අය සිතුවේ ඔහුට බුද්ධිය පහල වී ඇතිබවයි. අවසානයේ ලක්දිව තුල ලේ ගංගාවක් ඇතිවිය.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හතලිස්තුන්වැනි (1843) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මේවනවිට සග, වෙද, ගුරු, ගොවි, කම්කරු කිසිවෙක් නැත. එදා රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කලානම් කාලකන්නි යුද්ධ කිසිවක් හටනොගනියි.

බණ්ඩාරනයක ආසියාවේ රිදී සීණුව ලෙස ඉංග්‍රීසි කතා කලත්. ඔහුගේ දර්ශනය අනුව ගිය බොහෝ දෙනෙකුට පරණ ගන්ටාරක්වත් වීමට බැරිවිය.

 

Comments