වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හතලිස්පස්වැනි (1845) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සුපුරුදු ලෙස ගොපලු ගම්මානයට සවස්කාලය උදාවිය. ගිතෙල් පහනක් අතින්ගත් දුර්ගේෂ්වරී සිද්ධාර්ථ අසලට ගියේය.

සිද්ඨාර්ථ ඇයි ඔයා මාර ධූතිකාවෝ නටනදිහා බැලුවෙ නැත්තෙ. දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවේය.

මෝඩ ගෑණු තුන්දෙනෙක්. සිද්ධාර්ථ කීවේය.

එහෙම කියන්න එපා සිද්ධාර්ථ. මේබලන්න මේ හරක් පැටියාදිහා. මෙයා ඉපදුනෙත් මාර ධූතිකාවන්ගේ ක්‍රමයට.

එදා මධ්‍යම රාත්‍රිය වනතෙක්ම දුර්ගේෂ්වරී විසින් සිද්ධාර්ථට මාරධූතිකාවන් ගැන ඉගැන්නුවේය. 

මාරධූතිකාවන් දෙස නොබැලූ සිද්ධාර්ථ දුර්ගේෂ්වරී දෙස බලා සිටියේය.

 

Comments