වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හතලිස්හත්වැනි (1847) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

බණ්ඩාරනායන වගේම රෝහන විජේවීරත් ලක්දිව දේශපාපනයේ කැරිපකයින් දෙදෙනෙකි. බණ්ඩාරනායන පකයා හොදින්ම ඉංග්‍රීසි දැනගෙන එහි වටිනාකම දැනගෙන සිංහල රාජ්‍ය භාෂාව කලේය. එහි අවිඥානික පරමාර්ථය අනෙ‍කාගේ දියුණුව නැතිකර තමාගේ පැවැත්ම හදාගැනීමයි.

අනෙත් කැරිපකයා රොහණ විජේවීරයි. මේපකයාට රුසියාවේදී පිස්සු ඩබල්විය. ඒකා රුසියාව දැක්කේ නැත. ලංකාවට ඇවිත් තොප්පි දාගෙන රැව්ල වවාගෙන පිස්සු ඩබල්වී රතු ඇදගෙන කෑගසනවිට ලක්දිව පොල් බූරුවන් සිතුවේ මූට බුද්ධිය පහල වී ඇතිබවයි. අවසානයේ ලේ ගන්ගාවකින් කෙලවරවිය. සියලු සන්නද්ධ අරගල පිටුපස ලිංගික තෘප්තිය අහිමිවූ පිස්සෙක් හෝ කුහකයෙක් සිටියි.

ලක්දිව දේශපාලනට කුහකයි සහ පිස්සන් රිංගාගෙන සිටියි. ඔවුන්ට එසේ වැජඹියහැක්කේ ඔවුන්ව අගයකරන පොල්බූරුවන් සිටිය නිසාවෙනි.

ලක්දිව රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කලානම් සිංහල භාෂාව වගේ සියලු සංස්කෘතීන් රැකෙයි. කාලකන්නි යුද්ධ ඇතිනොවේ. විජේවීර වගේ පිස්සෝ මතුවනවිට ඔවුන්ව ඒමොහොතේම මානසින රෝහල්කරා යොමුකල හැකිය.

Comments