වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හතලිස්නවවැනි (1849) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මොළයෙන් ලිංගය පාලනය කිරීමට උත්සාහ කළ සිද්ධාර්ථ නන්නත්තාර විය. මියයාමට මොහොතකට පෙර ඔහුට දුර්ගේෂ්වරී හමුවිය. ඇය විසින් සිද්ධාර්ථට ලිංගය විසින් මොළය පාලනය වන ආකාරය උගන්වනලදී.

Comments