වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැට‍පස්වැනි (1865) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ මියයාමට ආසන්න වෙමින් සිටියි. ඔහුට දරාගැනීමට අපහසු  දිය පිපාසයක් ඇතිවිය. ඒ මොහොතේ ඔහුට දුර්ගේෂ්වරී සිහිපත්විය.

වසර ගනනාවකට පෙර මෙවැනිම මරණාසන්න මොහොතක් සිද්ධාර්ථට උදාවිය. ඒ මොහොතේ දී දුර්ගේෂ්වරී විසින් සිද්ධාර්ථ මරණයෙන් බේරාගන්නා ලදී. ඇය සිද්ධාර්ථ මරණයෙන් බේරාගත්තා පමනක් නොව බුදුවීමේ ක්‍රමයද සිද්ධාර්ථට කියාදුන්නේය.

එහෙත් මේ මොහොතේ  බුදුවීසිටි සිද්ධාර්ථ අසල දුර්ගේෂ්වරී සිටියේ නැත. ඔහු ක්‍රමයෙන් මරණයකරා ගමන් කරන්නටවිය. තමා මරණයකරා ගමන්කරනබව සිද්ධාර්ථ හොදින්ම දනියි. එහෙත් එදා දුර්ගේෂ්වරී හමුනොවී සිද්ධාර්ථ මියගියානම් ඔහු  මරණය යනු කුමක්දැයි හදුනන්නේ නැත.

ක්‍රමයෙන් මරණය කරා ගමන්කරන සිද්ධාර්ථට පිරිනිවන්පානා මොහොතේ දී දුර්ගේෂ්වරී සිහිපත්විය. බොහෝ කලකට ඉහත එක්තරා දිනෙක තමා මරණයෙන් බේරාගෙන, පිරිනිවන් පෑමේ ක්‍රමය ඉගැන්වූ දුර්ගේෂ්වරී. සිද්ධාර්ථට පිරිනිවන්පානා මොහොතේ දී දුර්ගේෂ්වරී සිහිපත්විය.

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැත්තෑතුවැනි (1873) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුන් සියදිවි නසාගැනිමේ ප්‍රවන තාවයක් තිබෙයි. ඒය ඔබ සිතනවාට වඩා බරපතල කාරනයකි.

ඒගැන සොයා බැලීම සදහා සුදුසුකම්ලත් මනෝ වෛද්‍යවරුන් යෙදවීම රජයේ ප්‍රධාන වගකීමකි. නැතිනම් ඔවුන් උග්‍ර මානසික රෝගයන්ගෙන් පෙලෙන දේශපාලන පක්ෂවලට දිවිපරදුවෙන් සේවය කරනු ඇත. එය කලාව හෝ බුද්ධිය පහලවීම නොව මනෝ ව්‍යාධියකි.

ඔරුව පදින තොටියාම ඔරුව ගිල්වනවානම් එය ගැටලුවකි‍.

දැන් කට්ටියම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ සියදිවි නසා ගැනීම ගැන පර්යේෂන පටන්ගනීවි. එය ඊටත්වවා මනෝ ව්‍යාධියකි. වෛද්‍ය විද්‍යාත්මක දැණුම නැතිව සියදිවි නසාගැනීම ගැන පර්යේෂන කල නොහැක. 

මනෝ ව්‍යාධින්ගෙන් පෙලෙන සමහර මහාචාර්ය වරුන් ඔතැන දෙසුම් දෙසීමට පැමිනෙන බව මා දනිමි.

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැත්තෑදෙවැනි (1872) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මරණාසන්නවෙමින් සිටි සිද්ධාර්ථට දරාගත නොහැකි ආකාරයේ දිය පිපාසයක් ඇතිවිය. දානන්ද මට වතුර තිබහයි. වතුරටිකක් ගේන්න. ආනන්ද හාමුදුරුවෝ ගග අසලට ගොස් වතුර නැතිවම ‍ආපසු පැමිනියේ ගගේ වතුර බොරවී තිබූ නිසාවෙනි. ආනන්ද මට වතුර තිබහයි. වතුරටිකක් ගේන්න. නැවතත් සිද්ධාර්ථ කීවේය. මේ ආකාරයෙන් ආනන්ද හිමියන් තෙවරක් ආපසු හැරී ආවේය.

ලක්දිව උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය මාහිමිපානන් වහන්සේලාමෙන් ආනන්ද හිමියන්ද පිස්සු පොරකි. මතකය පමනක් හොදින් තිබෙයි. ගගේ වතුර නැතිතම් වෙනත් තැනකින් වතුර ගෙනඒමට ආනන්ද හිමියන්ට බුද්ධිය පහලනොවෙයි.

එදා දුර්ගේෂ්වරියේ දී සිද්ධාර්ථ මෙවැනිම මරණාසන්න මොහොතකට ලගාවිය. සිද්ධාර්ථගේ මරණයට මොහොතකට පෙර දුර්ගේෂ්වරී එතැනට පැමිණියේය. ඒ මොහොගේ බොර වතුරවත් එතැන තිබුනේ නැත. දුර්ගේෂ්වරී ඉක්මනින්ම අසට සිටි එළදෙනකගෙන් තමාගේ අතට කිරිදෝකත් දොවාගෙන සිහිසුන්ව සිටි සිද්ධාර්ථ‍ගේ මුහුනේ තවරා ඔහුට බොන්න දුන්නේය. එතැන්පටන් සිද්ධාර්ථගේ සහ දුර්ගේෂ්වරියගේ ප්‍රේමය ආරම්භවිය. එයින් මොහොතකට පසුව සිද්ධාර්ථ බුද්ධත්වයට පත්විය.

පිරිනිවන් පානා මොහොතේ දී එලෙසම දැඩි දිය පිපාසයක් සිද්ධාර්ථට ඇතිවිය. එහෙත් ඒ මොහොතේ දුර්ගේෂ්වරී ඔහු අසල සිටියේ නැත. එහෙත් සිද්ධාර්ථ පිරිනිවන්පානා මොහො‍තේ තමාගේ ජීවිතය බේරාගත් දුර්ගේෂ්වරීව ඉතා ගෞරවයෙන් සිහිපත් කලේය.

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැත්තෑඑක්වැනි (1871) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දහම්පාසැල් ගීතය ඇසෙනවිට මහා කලකන්නි මුස්පේන්තු බවක් දැනෙයි. නිවන දුස්වෙයි පංසල එපාවෙයි. එහෙත් Yohahi ගේ ගීතය එසේ නොවේ.

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැත්තෑවැනි (1870) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

පාර්ලෙයිය ඇතා සිද්ධාර්ථට උපස්ථාන කලේය. නාලාගිරි ඇතා සිද්ධාර්ථ මැරීමට පැමිණියේ දේවදත්ගේ උපදෙස්පරිදිය.

මදකිපුනු ඇතා දම්වැල්වලින් බැදදමා සිටියේය. පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් මද කිපුනු ඇතාගේ කටට සියඹලා ගුලියක් දැමුවේය. මේමොන පකේ වැඩක්දැයි සිතූ ඇතා පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අල්ලා පොලවේ ගසා මරා දැමුවේය.

පාර්ලෙයිය ඇතා, නාලාගිරි ඇතා, බෙල්ලන්විල ඇතා.

අනාගත ධර්මාචාර්ය විභාගයේ අනිවාර්ය ප්‍රශ්නය. මදකිපුනු ඇතාට සියඹලාදුන් මෝඩ මහාචාර්ය හිමියන් නම් කරන්න.

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැට‍නවවැනි (1869) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ධසමග සතුන් ඉතාම මිත්‍රශීලීය. සිහිකල්පනාව සහිත මිනිසුන් සිද්ධාර්ථට හතුරුවිය. සිහිවිකල් වූ සතෙකු හැරුනුවිට කිසිම සතෙක් සිද්ධාර්ථට හතුරුවන්නේ නැත.

ඒනිසා දේවදත්ත විසින් නාලාගිරි ඇතාට රාපොවා සිද්ධාර්ත මැරීම සදහා ඔහු ඉදිරියට එව්වේය. එහෙත් අවසානයේ නාලාගිරි සිද්ධාර්ථ සමග මිතුරුවිය.

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැට‍අටවැනි (1868) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ආගමිකයින්ගේ කෙලෙස් සංදර්ශනය බලාසිටිය නොහැකිවූ සිද්ධාර්ථ පාර්ලෙයිය වනයට නියේය. එහිදී සිද්ධාර්ථට වනසතුන් මිතුරුවිය. ඒ අතර පාර්ලෙයිය ඇතා ඉතා ප්‍රධානවිය.

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැට‍හත්වැනි (1867) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ඉන්දියාවේ හද්දා පිටිසර ගම්මානවල පිහිටා තිබෙන බෞද්ධ පූජාභූමිවල මා බොහෝ දිනවල රාත්‍රී කාලය ගතකලෙමි. ඒ වෙනත් කිසිවක් නිසා නොව දෙවියන් රාත්‍රීකාලයේ ඒ ස්ථාන වන්දනා කිරීම සදහා පැමිනෙන බව මා අසා ති‍බුන නිසාවෙනි. ඒ සෑම ස්ථානයකම බුදුන්වහන්සේ වැඩසිටි පුන්‍යභූමිය.

මා බලා සිටියේ ආලෝක ධාරාවන් විහිදුවාගෙන රාත්‍රී කාලයේ දෙවියන් පැමිනෙන ආකාරය දැකීමටය. එහෙත් කිසිම තැනක එවැන්නක් සිදුනොව්නි. එළි විහිදුවාගෙන කාත්‍රී කාලයේ දී අහසින් දෙවියන් පැමිනියේ නැත.

දෙවියන් නොපැමිනියත් රාත්‍රීකාගයේ බුදුන්වහන්සේ වැඩසිටි පුන්‍යභූමිවෙත ගම්මානයේ ගංජාගහන මිනිසුන් පැමිනියේය.

එය එසේ වුවත් බදුන් වහන්සේ වැඩසිටි පුන්‍යභූමි තුලසිට අප යහපත් යමක් සිතුවොත් එය ස්තීරවම සිදුවෙයි. එය ප්‍රායෝගිකව මා අත්දුටු සත්‍යයකි. එය කෙසේ සිදුවනවාදැයි මා නොදනියි. එසේම වෙනත් රටක වාසය කරන අවස්ථාවක දී වුවත් බුදුන්වහන්සේ වැඩසිටි පුන්‍යභූමි කරා යායුතුයැයි සිතුවෙත් ඒ ගමන ස්ථීරවම සිදුවෙයි. මේවා කෙසේ සිදුවෙනවාදැයි මා නොදනියි.

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැට‍හයවැනි (1866) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මහා කරුණාවෙන්පිරි සිද්ධාර්ථ දේවදත්තගේ මරණ මොහොතේදී ඔහු අසලටවත් ගියේ නැත. එයට හේතුව ජානගතවූ දුර්ගුන සහිත පුද්ගලයින්ව ඇසුරු කිරීමේ භයානක බව සිද්ධාර්ථ හොදින් දන්නා නිසාවෙනි.

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අසූවැනි (1880) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

නිර්මාංශාහාරික මහාචාර්ය ස්වාමීන් වහන්සේ විසින් වහලයේ යන මීයාට උලකින් ඇන්නේය. මීයා මියගියේය.

ඇයි හාමුදුරුවනේ මීයා මැරුවේ? ඔබ වන්සේ නිර්මාංශාහාරිකයිනෙ.

ඉන්පසුව උන්වහන්සේ මා සමග කෙලින් කතාවක් නැත. එහෙත් නිර්මාශාහාරික වැඩපිලිවෙල මහා දැවැන්ත ලෙස කරගෙනයයි. මම කිසිදිනෙක නිර්මාංශාහාරික නොවෙමි. එහෙත් සතුන් නොමරමි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැත්තෑනවවැනි (1879) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

පූජ්‍ය මහාචාර්ය හිමියන් පොහෝ දිනයේදී සීල සමාදානයෙන් යුත් උවැසි උවැසියන් වටකරගෙන මෛත්‍රී භාවනාව පටන්ගත්තේය.

දැන් ඔවුන් මෛත්‍රීයේ උපරිම තැනට ලගාවී ඇත. දැන් බුදුන්  වහන්සේ මගේ හදමඩලට වඩිනවා. කියමින් මාචාර්ය හිමියන් ඉතා සියුම්ව මෛත්‍රී භාවනාව උගන්වයි.

මේ අවස්ථාවේ දී පංසලේ ඇතිකරන වටිනා බල්ලා. බව් බව් කියා කෑගැසුවේය. හාමුදුරුවන්ට යකා නැග්ගේය. මෛත්‍රිය පහව ගියේය. වේගයෙන් බල්ලා අසලට උන්වහන්සේ වැඩම කලේය. බල්ලා නකුට වැනුවේ ඔහුව හුරතල් කිරීමට පැමිනෙනවා කියාය. මෛත්‍රී භාවනාවෙන් යුතු මහාචාර්ය හිමියන් බල්ලා උස්සා පොළවේ ගැසුවේය.

නැවතත් මෛත්‍රී භාවනාව පටන් ගත්තේය. භාවනාව අවසාන උවත් උන්වහන්සේ බල්ලාට රවයි, ගොරවයි. එහෙත් බල්ලා සුපුරුදු ලෙසම නකුට වනමින් හාමුදුරුවන්ට මෛත්‍රී කරයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැත්තෑඅටවැනි (1878) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

වසර ගනනාවකට ඉහතදී ජපුර සරසවියේ, පළමුවසරේදී මම පුරාවිද්‍යාව හැදෑරුවෙමි. එහිදී මහාචාර්ය මැනදිස් රෝහනධීර මහතා අපව අනුරාධපුරයට ගෙනගොස් නටඹුන් විස්තර කලේය.

එහි දී අනුරාධපුරයේ සමාධි බුද්ධ ප්‍රථිමාව අසලට ගෙනගොස් දේශනාවක් පටන්ගත්තේය.

දැන් සමාධි ප්‍රථිමාවේ මුහුන දෙස බලන්න. ඔබේ සිත ක්‍රමයෙන් සමාධිගතවෙයි. ඔබේ සිත ඉහිල්වෙයි.  දැන් ඔබේ සිත පුලුන් පොදක් ලෙස පාවෙයි. මහාචාර්ය රෝහනධීර මහතා පැය බාගයක් පමන දේශනය කරගෙනයයි.

මහාචාර්ය මැනදිස් රෝහනධීර මහතා කියන මෙලෝ හත්තිලව්වක් මට වැටහෙන්නේ නැත. මේකාට පිස්සුදැයි මට ඒ කාලයේදීත් සිතුනි. එහෙත් කිසිවක් නොකියා සිටියෙමි. එය ඒ මොහොතේ කලයුතුම දෙයක් නිසාවෙනි.

අතීත සෞන්දරය වෙනත් දෙයකි. මහාචාර්ය මැන්දිස් රෝහනධීර මහතාගේ පිස්සුව වෙනත් එකකි. අතීත සෞන්දර්යය දැනීමයනු සිත පුලුන් පොදක්ලෙස පාවෙමින් අප්සෙට් ගැසීම නොවේ.

ඉන්පසුව මෙවැනි දෙසුම්දෙසන බොහෝ ආචාර්ය, මහාචාර්ය වරුන් වෙනත් අධ්‍යයනාංශවලින්ද මට හමුවිය. ඔවුන් පුලුන් පොදක්ලෙස පාවෙමින් සිටියි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැත්තෑහත්වැනි (1877) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දියවන්නාව ඉතා සුන්දර තැනකි. ජලාසය මැද ජෙෆ්ර්බාවා මහතා විසින් නිර්මානය කරනලද සුන්දර ගොඩනැගිල්ලක් තිබෙයි. මම නිතර ඒදෙස බලා සිටිමි.

බොහෝ දිනවලදී ඒ ගොඩනැගිල්ලෙන් භූතයින් නිකුත්වනබව පෙනෙයි. මම සිතුවේ එය schizopherania නැමති මානසික රෝගය වියහැකි බවයි. වහාම මනෝ වෛද්‍යවරයෙකු වෙතගිය මම ඔහුට ප්‍රශ්නය කීවෙමි. ඔහු ස්ථිරවම කීවේ එය මානසික රෝගයක් නොවන වබයි.

ඒ අනුව  තීරනයකිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකාව පාලනය කරන්නේ බූතයින්, හොල්මන් සහ අවතාර බවයි. බාවා මහතාට භූතගුහාවක් නිර්මානය කිරීමට සිතක් පහලවී එය දියවන්නාව මැද ඉධිකර ඇත.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැත්තෑහයවැනි (1876) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

තවමත් මල් ශාලාවේ තැන්පත්නර තිබෙන ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ මිනීඅලු ක්‍රමයෙන් භූතයින් වීමට පටන්ගෙන ඇත. එයට හේතුවනම් අමරදේව අසපුව නොසෑදීමේ වරදයි.

ඉතින් ඒ බූතයා ලක්දිව සංගීක භාණ්ඩතුලට රිංගමින් එය  වයන කෙනාගේ බෙල්ල මිරිකීමට සැලසුම්කර ඇත. ඒ නිසා වයලීනයක් වාදනය කරනවිට ප්‍රවේශම් වන්න. එම භූතයින් ඉතා පහසුවෙන් ඔබේ බෙල්ල මිරිකනු ඇත.

එහෙත් ඒ භූතයා Yohani ගේ ගිටාරයට මාරාන්තික බියක් දක්වයි. ඇය අසලටවත් නොයයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැත්තෑපස්වැනි (1875) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මා ඉන්දියාවේ ගම්මානයක ඇවිදයනවිට කුඩා කොල්ලෙකුගේ කලිසමේ පිටුපස බුදුසසුන බැබලේවා කියා ලියාතිබුනි. හත්තිලව්වයි. බුදුසසුන වනසන ජාත්‍යන්නර කුමන්ත්‍රනයක්ද?

මා ඔහු සමග මිතුරුවී ගම්මානයේ ගතකලෙමි. තවත් කුඩා කොල්ලක්ගේ කලිසම්වල මෙසේ ලියා තිබුනි.

ඉන්දුමතීට දරුසම්පත් ලැබේවා.

ජයසේනගේ ග්‍රහ අපල දුරුවේවා.

සුදීරගේ විභාගය සමත්වේවා.

මාහට ලොතරැය්යක් ඇදේවා.

ඉඩම් නඩුව දිනේවා.

මෙකී නොකී යාදිනි. ඒ කලිසම්වල පිටුපස සහ ඉදිරිපස ලියා තිබුනි.

ලක්දිව සැදැහැවත් බෞද්ධයෝ ඉන්දියාවේ බුදුන්වහන්සේ වැඩසිටි ස්ථානවල මෙවන් යාදිනි කොඩිවල ලියා ඒ අවට එල්ලයි. ඉන්දියාව් පූජා නගර අසල ගම්මානවල  මිනිසුන් ඒ කොඩි දෙකක් එකටතබා මසා කලිසම් සාදා කොල්ලන්ට අන්දයි.

ඉන්දියවේ දෙවියන්ට තබා මිනිසෙකුටවත් සිංහල අකුරු නොතේරෙයි. කමක් නෑ කව්රුහරි වැඩක් ගන්නවනෙ. ලංකාව් මේ වැඩේ කලානම් කඩු හතයි. නැවේ සුක්කානමත් ධර්ම චක්‍රය කියලා හිතුවනේ.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැත්තෑහතරවැනි (1874) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ ගරුවරයා බැරලයකි. මා ඔහුට ඉතාම ලෙන්ගතුය. කලාව සහ චිත්‍රය ගැන ඔහුගේ අදහස් නිවැරදි නිසා මා ඒවා පිලිගනිමි. එහෙත් ඔහුගේ මනෝ ව්‍යාධීන් පිලිගත නොහැක.

ඔහු කලාව කරගෙන යනඅතරතුර  ඔහුට බරල්ගාය නැමැති මනෝව්‍යාධිය වැලදුනේය. මම දැන් ඔහුව සුවපත් කිරීමේ ක්‍රමයක් තිබේදැයි කල්පනා කරමි.

ඒ සදහා ඇත්තේ එකම ක්‍රමයකි. එනම් ඔහුගේ මහාචාර්යබව අත්හැරීමයි. එවිට ඔහුගේ බැරල්ගාය සුවපත්වී සාමාන්‍ය කරනය වනු ඇත. එතැන්පටන් ඔහුට කලාව කරගෙන යාහැකිය. මහාචාර්යබව මිනිසුන් නන්නත්තාරකරයි. එය නඩත්තු කිරීම මනෝ ව්‍යාධීන් ඇතිකරයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැත්තෑතුන්වැනි (1873) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුන් සියදිවි නසාගැනිමේ ප්‍රවන තාවයක් තිබෙයි. ඒය ඔබ සිතනවාට වඩා බරපතල කාරනයකි.

ඒගැන සොයා බැලීම සදහා සුදුසුකම්ලත් මනෝ වෛද්‍යවරුන් යෙදවීම රජයේ ප්‍රධාන වගකීමකි. නැතිනම් ඔවුන් උග්‍ර මානසික රෝගයන්ගෙන් පෙලෙන දේශපාලන පක්ෂවලට දිවිපරදුවෙන් සේවය කරනු ඇත. එය කලාව හෝ බුද්ධිය පහලවීම නොව මනෝ ව්‍යාධියකි.

ඔරුව පදින තොටියාම ඔරුව ගිල්වනවානම් එය ගැටලුවකි‍.

දැන් කට්ටියම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ සියදිවි නසා ගැනීම ගැන පර්යේෂන පටන්ගනීවි. එය ඊටත්වවා මනෝ ව්‍යාධියකි. වෛද්‍ය විද්‍යාත්මක දැණුම නැතිව සියදිවි නසාගැනීම ගැන පර්යේෂන කල නොහැක. ඒ සදහා සිරුරේ රසායනික සංයුතිය බලපායි.

මනෝ ව්‍යාධින්ගෙන් පෙලෙන සමහර මහාචාර්ය වරුන් ඔතැන දෙසුම් දෙසීමට පැමිනෙන බව මා දනිමි.

 

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අසූහතරවැනි (1884) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

රෝහන විජේවීර යනු මහා විද්වතෙක්යැයි මා මුලින් සිතා සිටියෙමි. එහෙත් පසුව තේරුම් ගත්තේ මේකා මහා පිස්සු හටනක් බවයි. මේකා කටින් කතා කරනවිට බුද්ධිය පුකෙන් විසිවෙයි. ඒ දුගද හමන අසූචි නාගත් ළපටිමොල ලේ විලක් මැද මියගියේය. රුසියාවේදී මේකාට පිස්සු හැදුනි. සුදු කෙල්ලෙක් රෙද්ද ඉස්සුවානම් තත්වය තරමක් පාලනය වීමට ඉඩතිබුනි. මේකාගේ දර්ශනයේ කිසිම කලාත්මක බවක් නැත. මල අදෝනාවකි.

විජේවීර ආදීන්ගේ සන්නද්ද අරගලයන් පිටුපස ඇත්තේ සංතර්පනය නොවූ ලිංගික ආශාවයි. ඒකටම සෙටිවෙන ටිකිරි මොළ ලංකාවෙත් හිටියා. අවසානයේ විමුත්තිය කෙසේ වෙතත් ලේ ගංගාවක් ගලාගෙන ගියා. විමුත්තිය යනු ලේවිලක්මැද මියයාම නොවේ.

උපුල් ශාන්ත සන්නස්ගල යනු විජේවීරගේ පිස්සු දර්ශනයේ අනෙක් පැත්තයි. ඔහු ළපටි මොළ සහ ටිකිරිමොල සන්නද්ද අරගල සදහා මෙහෙය වන්නේ නැත.

ඉතා ශූක්ෂමව ලිංගික ආශාවන් තෘප්තිමත් කරමින් හීන්නූලෙන් ගේමදෙයි. මා එයට ඉතාම කැමතිවන්නේ සන්නද්ද අරගලකින් අහිංසක ටිකිරිමොළ මරණයෙන් බේරෙන නිසාවෙනි. ඔහු ධනවතෙක් වූවට කිසිම ප්‍රශ්නයක් නැත. ලිංගික අසහනය පීඩනය වැවිවන මේ මොහොතේ ටිකිරිමොළ සදහා වෙනත් කිසිම විකල්පයක් නැත.

 

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අසූතුන්වැනි (1883) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මහාචාර්ය උන්වහන්සේගේ පිරිවෙනේ, පංසලේ දහම්පාසැල් දෙකකි. එකක් ඉංග්‍රීසි අනෙක සිංහල. ඉංග්‍රීසි දහම්පාසැලට පංසලේ පොඩි හාමුදුරුවන් නොගනියි. හේතුව ඔවුන් ඉංග්‍රීසි  ඉගෙනගත්තොත් මහාචාර්ය හාමුදුරුවන්ට කෙලවෙන නිසාවෙනි.

ඉංග්‍රීසි දහම් පාසැලට යවන්නේ තමන්ගේ ඥාති හිමිවරුන් පමනි. මහාචාර්ය ලොකු හාමුදුරුවෝ, සල්ලිකාර දෙමාපියන්ගේ දරුවන් ඉංග්‍රීසි දහම් පාසැලට යවන අතර  දුප්පතුන්ගේ ළමයි සිංහල දහම් පාසැලට යවයි. ලාභය වැඩි ඉංග්‍රීසි දහම් පාසැලේ දෙමාපියන්ගෙනි.

මෙය මා ලක්දිව පංසල්වල සිතුවම් කලාව කරන අතරතුර අදිනලද අනෙක් සිතුවම් සමූහයයි.

 

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අසූදෙවැනි (1882) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

උගන්වන්නේ කලාවනම් ඇයි විභාග පවත්වන්නෙ? ඉගෙනගන්නේ කලාවනම් ඇයි විභාග ලියන්නෙ?


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අසූඑක්වැනි (1881) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දහම් පාසැලේ උගන්වන්නේ දහමනම්, ඇයි ලකුණු දීලා තරගයන් ඇති කරන්නේ?  දහම් පැසැල් ගීතය ඇසෙනවිටත් මහා කාලකන්නි බවක් දැනෙයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අසූහත්වැනි (1887) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ඇත්තටම ලෝකය වෙනස් කලයුතු ද? එසේ කලහැකි ද? නැතිනම් පවතින ආකාරය සොයාගතයුතු ද?

ලෝකය වෙනස්කරන්න යන්නෝ මනෝ ව්‍යාධීන් තුලට ගමන්කරනු ඇත. නැතිනම් මනෝ ව්‍යාධීන් නිසා ලෝකය වෙනස්කිරීමට උත්සාහ ගනියි.

පවතින ආකාරය සොයා ගන්නෝ මනෝ ව්‍යාධීන්ගෙන් නිදහස්වෙති. නිරෝගී මනසක් ඇත්තවුන් ලෝකය වෙනස්කිරීමට උත්සාහ නොගනියි. එයින් ඇතිවන්නේ සැබෑම වෙනසයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අසූහයවැනි (1886) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

බෞද්ධ සංස්කෘථිය සහ බුද්ධ දර්ශනය විභාසදහා උගන්වන උන්වහන්සේ දෙපයින් තමන්කරන අතර පෝරඋරයක දැමූ මුදල් බැංකුවවෙත වැඩමකලේය. නමුත් ඉගෙනගන්නා  කිසිවෙක් නිවන් දකින්නේ නැත.

එහෙත් තබාගැනීමට කරදරයක්වන මාරුකාසි හිගන්නන්හට ලබා දීමෙන් ඉක්මනින් නිවනකරා යාහැකිය. පිං කැටයට මුදල් දැමීමෙන්ද නිවන වේගවත්වෙයි.

එසේ සිතන්නන් මෝඩයින්ම නොවේ. ඔවුන්ට සමාජයට අනුගතවීමේ හැකියාවක් ද ඇත. විශාල මුදලක් වියදම්කර විභාය සමත්වනවා වගේම කුඩා මුදලක් වියදම්කර නිවනද ලබාගනියි. එය සමාජ පැවැත්මේ මනෝ භාවයකි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අසූපස්වැනි (1885) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

කලාවකියා සමහරුන් සිතා සිටින්නේ නයි මල්ලකි. කැඩුනු රබර් සෙරෙප්පු දෙකකි. මලවිකාර අදහස් ටිකකි. කාලෙකින් නාපුනැති කොණ්ඩයකි. 

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අනූවැනි (1890) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ආරණ්‍යගත බුදුදහම මරිමෝල් නරිනාටක වලින් පිරී ඇත. නිවන තවතවත් දුරස්වනබව පෙනෙයි. බාහිර චර්යාවන්ගෙන් මෙම නරිනාටක සහ මනෝ ව්‍යාධීන් වැසී ඇත.

මෙය මා ලක්දිව බෞද්ධ සිතුවම් කලාව කරන අතරතුර අදිනලද නෙක් සිතුවම් සමූහයයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අසූනවවැනි (1889) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

බඩවැලේ කොටසක් ඉවත්කල උන්වහනසේ පංසලේ කොනක තනිවී ඇත. වසන්ත මහත්තයෝ මම උන්ට මොනතරම් උදව් කලාද? දැන් එකෙක්වක් මා දිහා බලන්නේ නෑ.

අනෙක් හාමුදුරුවරුන් රෝගී වූ උන්වහන්සේ මගහැර සිටියි. මම නිකමට රෝගීවීසිටින උන්වහන්සේගෙන් මෙසේ ඇසුවෙමි. මොනවද? ඔබවහන්සේ ඒ හාමුදුරු වරුන්ට කල උදව්.

රෝගී ත්තවය නිසාම මානසික තත්වයත් අවුල්වී සිටි උන්වහන්සේ මෙසේ කීවේය.

මම තමයි උන්ට බෝතලේ, සිගරැට් එක, බයිට් එක ඒකාලෙ ළගටම ගිහින් දුන්නෙ. දැන් එකෙක්වත් මා ගැන බලන්නෙ නෑ.

මෙය මා ලක්දිව පංසල් සිතුවම් කලාව කරන අතරතුර අදිනලද නෙක් සිතුවම් සමූහයයි. 



නිදහස් උත්සවය වෙනුවෙන් පවත්වන, එක්දාස් අටසිය අනූතුන්වැනි (1893) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.

(අප වෙනත් රටක සිටියත් සිරිනාගයාට ස්තූතිවන්තවෙමි. සිරිනාගයා විසින් ඔහුගේ නීචගති පෙන්වීම නිසා  ඉගෙනගත්දේ බොහෙමයකි. නැතිනම් අප තවමක් කුහකයින් සංවර්ධනය කිරීමට කලාව යොදවනු ඇත. දැන් සුපිරි මිනිසුන් පූජනීයත්වයෙන් අපගේ කලාව පිලිගෙන ඇත. නිදහස් උත්සවය වෙනුවෙන් නීචගති ඇති සිරිනාගයින් හදුන්වාදෙමි.)

බටහිර ජාතීන් විසින් ශ්‍රී ලංකාව යටත් විජිතයක් කලබවත් ඉන්පසුව  ඔවුන් ලක්දිව ධනය සූරාකෑ බවත් කියවෙන මතයකි.

එහෙත් සත්‍ය තත්වය නම් සුද්දන් ලක්දිව අල්ලා ගත්තේ ශ්‍රී ලාංකිකයින්ගේම කුහන වැඩපිලිවෙල නිසා බවයි. ලක්දිව අවසන්රජු වශයෙන් සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමාට නින්දගියේ සුද්දන් අතට පත්වීමෙන් පසුව බව ප්‍රකාශකර ඇත. සුද්දන්ට වඩා ශ්‍රී ලාංකිකයින්ට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භීතියෙන් පසුවිය. ඔහු දැනසිටියා කිසිම දිනෙක සුද්දන් තමාව මරානොදමන බව. එහෙක් ශ්‍රී ලාංකිකයින් ගැන කිසිම විශ්වාසයක් ඔහුට නොතිබුනි.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය ගොඩනැගෙන්නේ ශ්‍රී ලාංකේය ජනතාවගේ අභ්‍යන්තරයේ පවතින කුහකත්වය පදනම් කරගෙනයි. විශේෂයෙන්ම ලංකාවේ ග්‍රාමීය ජනතාව පට්ට කුහකයින්ය. ඔවුන් බොහෝ දෙනෙක් ජානගතවූ මනෝ ව්‍යාධීන්ගෙන් පෙලෙති. ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීමටබැරි එකම හේතුව මෙයයි. ඔවුන් සිල්රෙදි පොරවාගත් එල්ලුම්ගස්මෙනි.

මෙතැනදී හිටපු අධ්‍යාපන ඇමතිවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන්, විවධාකාර ප්‍රභූවරුන් සහ ගුරුවරුන් ගේ දෙබිඩි වර්යාවන් ඔවුන්ගේ ජානගතවූ මනෝව්‍යාධීන් සහ ග්‍රාමීය ප්‍රදේශවල පවුල් පරාවන්ගේ ජානගතවූ මනෝ ව්‍යාධීන් පැහැදිලිවම අධ්‍යයනය කරයි.

මෙම ගොබ්බසේනලාට සෙට්වෙන්නේ පල්හොරුන්ගේ ධර්ම දේශනා සහ හොර මගොඩීන්ගේ ගුප්ත විද්‍යාවන්ය. පට්ට කුහකයින්වන ලක්දිව ග්‍රාමීය ජනතාවගෙන් වැඩිදෙනෙක්, පොදු යහපත හෝ දියුණුවට ඉතාම ඊර්ෂාකාරීය. එහෙත් ප්‍රියමනාප ලෙස කතාකරමින් නීචගති හිගේ තබාගැනීමට රුසියෝය. ග්‍රාමීය ප්‍රදේශවල්ම මතුවෙන කපටි, කුහක දේශපාලකයි විසින් අශ්වයාට කැරට් අලය පෙන්නා දිවීමට සලසන ආකාරයෙන්  මේ ගොන්නුන්ගේ කරපිට නැගී ‍තමාගේ දේශපාලය කරයි. මොවුන් දේශලාගකයින් පසුපස ගොස් රජයේ රැකියාවන් ලබාගෙන ජාතික ධනය වනසමින් අනෙකාට වල කපයි. මොවුන් අතරින් අධ්‍යාපන අමතිවරු, අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන් සහ ගුරුවරුන් මොනතරම් බිහිවූවත් ඔවුන් අනෙකා ඉගෙන ගන්නවාට පුදුමාකාර ඉරිසියාවක් දක්වයි. ඔවුන්ගේ පුහුමාන්නය සහ උද්දච්චකම ඉහටත් උඩින්න් පිහිටා ඇත.

අප‍ වෙනත් රටක හිටියත් සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ ඊට අදාල නිරිමාන යහපත් මිනිසුන් වෙනුවෙන් හදුන්වා දෙනු ලැබේ. ඒ වෙනත් හේතුවක් නිසා නොව, සිරිනාගයින් වැනි පිස්සු හුකන්නන් හදුනාගත් පසුව ඉතාම යහපත් මිනිසුන් හමුවන නිසාවෙනි.  

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි. වසර පුරාම නැරඹීමට එකතුවන්න. දුගදහමන නරාවලේ නටන සිරිනාගයින්, අධ්‍යාපන ඇමතිවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන්, ව්‍යජ විද්වතුන් සහ ගුරුවරුන් නරඹන්න. ඔවුන්ගේ ජානගත මනෝ ව්‍යාධීන් හදුනාගන්න.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අනූහතරවැනි (1894) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මම සන්නස්ගලට ඉතා කැමැත්තෙමි. ඒ වෙනත් හේතුවක් නිසානොව ඔහු කැරි පකයෙකු නිසාවෙනි. රෝහන විජේවීරගේ පකේ දර්ශනය පසුපසගොස් කෙලවා ගත්තානනම්. සන්නස්ගලට සවන්දෙන්න. විජේවීර මොළයෙන් ලිංගය පාලනය කිරීමටගොස් නන්නත්තාරවිය. සන්නද්ධ අරගලයන් සදහා ළපටිමොළ මෙහෙයුවේය. ලේ ගංගාවක් ඇතිකලේය.

එහෙත් සන්නස්ගල ලිංගයෙන් මොළය පාලනය කරමින් සාධාරන සුපිරි ගේමක් දුන්නේය. ඔහු කිසිදිනෙක සන්නද්ධ අරගල සදහා ළපටිමොළ මෙහෙව්වේ නැත.



නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් අටසිය අනූනවවැනි (1899) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.



මිනිසුන් දේශපාලන පක්ෂවලට බෙදී එනිනෙකා කුලල්කාගනියි. එහෙත් අවසානයේ සින්තටික් සුසානයේ මිහිදන්වෙයි. මේ සදහා ගතවන කාලය උපරිම වසර සියයකට අඩුය.

(අප වෙනත් රටක සිටියත් සිරිනාගයින්ට ස්තූතිවන්ත වියයුතුය. සිරිනාගයින් විසින් ඔවුන්ගේ නීචගති පෙන්වීම නිසා  ඉගෙනගත්දේ බොහෙමයකි. නැතිනම් අප තවමක් කුහකයින් සංවර්ධනය කිරීමට කලාව යොදවනු ඇත. දැන් සුපිරි මිනිසුන් පූජනීයත්වයෙන් අපගේ කලාව පිලිගෙන ඇත. කලාව ලබාදියයුත්තේ කුහකයිට නොව සුපිරි මිනිසුන් සදහාම පමනි. එහෙත් මෙසිරිලක වාසීන්ට නිදහස් උත්සවය වෙනුවෙන් නීචගති ඇති සිරිනාගයින් හදුන්වාදෙමි. නිවැරදිව කලාව මෙහෙයවන්නන්ට එයින් ලැබෙන ප්‍රථිලාභ බොහොමයකි.)

 

නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් අටසිය අනූඅටවැනි (1898) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.


සින්තටික් සුසානය දුටු අධ්‍යාපන අධ්‍යාක්ෂකවරයා සහ ඇමතිවරයා පුකනටවමින් පිනුම් ගසන්නටවිය. මෙම ගොබ්බසේනලාගේ මූලික පරමාර්ථය වන්නේ අනෙකා දියුණු කිරීමනොව පුක නටවමින් තමා පමනක්ම ඉන්නා බව පෙන්වීමයි. ‍දන්නා මගුලක් නැතත් අනෙකා ගොනාට ඇන්දවීමට උත්සාහගනියි.


නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් අටසිය අනූහත්වැනි (1897) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.


‍‍ජෙෆ්රි බාවා මහතා ඉතාම සුන්දරලෙස දියවන්නාව මැද අලුත් පාර්ලිමෙන්තුව ඉධිකලේය. ගුප්ත බලවේගන් විශ්වාස කරන හිටපු අධ්‍යාපන ඇමතිවරයා මෙසේ කියයි. ඔය පාර්ලිමේන්තුව අසුබයි.

මෙවන් ගොබ්බ සේනලාගෙන් පාර්ලිමේන්තුව පිරී ඇත.


නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් අටසිය අනූහයවැනි (1896) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.


සිරිනාගයා බලුනැටුම් පෙන්වමින් කලාගාරය වනසි. අධ්‍යාපන ඇමති වරයා බවුන්වඩයි. බවුන්වැඩීම නිසාම මොලේ විකාරවූ ඇමතිවරයා මෙසේ කියයි. උන්ට මොකටද කලාගාර.

ඒ කතාව බැලූ බැල්මට අපට පෙනෙන්නේ ආත්මාර්ථකාමී කතාවක් බවයි. එහෙත් එහි සැගවුන් බොහෝ දේ ඇත. ලක්දිව දේශපාලනය විසින් කරමින් සිටිනිනේ එයයි. අනෙකා ගොනාට අන්දා තමාගේ වැඩේ කරගැනීමයි.


නිදහස් උත්සවය වෙනුවෙන් පවත්වන, එක්දාස් අටසිය අනූපස්වැනි (1895) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින උපන් ගවපැටියෙකු මරා මස්කර උයා කෑමට තරම් දුෂ්ඨ මනෝ භාවයන්ගෙන් පෙලෙන නර්ස් නෝනලා ලක්දිව හෙද සේවයේ සිටිති. ඔවුන්ගෙන් රෝගීන්ට කවර සේවයක්ද? මෙන්න ලක්දිව සෞඛ්‍යසේවයේ ගුණාත්මක බව පිරිහෙන කාරනාවන්.

සිවුරු දරාගත් හාමුදුරු කෙනෙක් ද සංගමයේ සභාපතිවී මොන මගුලක් කරනවාදැයි අප නොදනියි.


නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් නවසියහත්වැනි (1907) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.

වීර කැප්පෙටිපොළගේ හිස සුද්දට වටියි. ලක්දිවට නොවටියි. එසේ සිදුවන්නේ ඇයි.


නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් නවසියහයවැනි (1906) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.

ජනතාවට විමුක්තිය උදාකිරීමට අවශ්‍යනම් ඔවුන් ජනතාවට ඉංග්‍රීසි උගන්වන්නේ නැත්තේ ඇයි. මිනිසුන්ගේ නිර්මානාත්මක හැකියාවට සියුම්ව පහර දෙන්නේ ඇයි.


නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් නවසියපස්වැනි (1905) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.

ලක්දිවට බත්දුන් පියවරු මොලේ නොදුන්නේ ඇයි. 


නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් නවසියහතරවැනි (1904) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.



එකල හුණු පිරියම්කර උලු සෙවෙලි කල හැක්කේ විහාර දේවාල සහ ප්‍රභූ නිවාසවල පමනි. සමාන්‍ය මිනිසෙක් එසේ කළොත් ඉහල පැලැන්තිය විසින් ඌට කෙලවා දමනු ඇත.

එහෙත් විවිධාකාර කරනාවන් නිසා අද තත්වය වෙනස්ය. අද ඔනෑම අයෙකුට අවශ්‍යනම් සාධාරන හෝ අසාධාරන ක්‍රම මගින් ධනවතෙක් විය හැකිය. එහෙත් ප්‍රශ්නය එයම නොවේ. මානවයාගේ ජානගත කාරනාවන් වෙනස් නොවීමයි.

ඉහත සදහන් කරනලද සාමාන්‍ය පුද්ගලයෙක් අද ධනවතෙක් හෝ උගතෙක් වුවොත් ඒකා පළමුවෙන්ම කරන්නේ තමාට සමාන උන්ට තමාගේ පැලැන්තියේ අයට පළමුව පරදීමයි. එසේ කරමින් කුල්ටූර් සංස්කෘථියක් නඩත්තු කිරීමයි. නොදන්නා ඉංග්‍රීසි කතා කිරීමයි.

එහෙත් ජානගතවූ ප්‍රභූ පැලැන්තියේ අයෙක් අද ධනවතෙක් හෝ උගතෙක් වුවහොත් ඔහු නිර්ධනයින්ට සහ නූගුන්ට සලකමින් ප්‍රභූතත්වයෙන්ම ජීවත්වෙයි. මෙය ජානගතවූ කාරනාවකි.

සාමාන්‍ය තත්වය එසේ වුවත් ලක්දිව රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කලේ ප්‍රභූන්ගේ අවශ්‍යතාවයකටය. සාමාන්‍ය ජනතාව එදා ඉංග්‍රීසි ඉගෙන ගත්තානම් ප්‍රභූන්ට කෙලවෙන නිසාවෙනි. හොදින්ම තේරුම් ගන්න. එදා ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කලානම් ලක්දිව ඇතිවූ කාලකන්නි යුද්ධ එකක්වත් ඇතිනොවේ. ඒ නිසා අද රාජ්‍ය භාෂාව අම්මගෙ රෙද්ද වුවත් ප්‍රශ්නයක් නැත. ලෝකය සමග ගනුදෙනු කළහැකි භාෂාවක් ඉගෙනගන්න. ඒ සදහා අද තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවය. ඉන්පසුව තමා කැමති ඕනෑම භාෂාවක් ඉගෙන ගන්න. බොරුවට වංසෙ කබල්ගෑමේන් මේ මොහොතේ ප්‍රයෝජනයක් නැත.

 

නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් නවසියතුන්වැනි (1903) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.


ස්ථානය කොළඹ විහාරමහාදේවි උද්යානය. දිනය හරියටම මතක නැත. ජනතා විමුත්ති පෙරමුනේ රැස්වීමක්. ජපුර මහාශිෂ්‍ය සංගමයේ මැදිහත්වීමක්.

ගුණදාස කපුගේ, නන්දා මාලිනී, අමරදේව කටිටියම එනවා. ජේ.වී.පී. මිතුරන් කතා කරනවා මට ඇසෙයි.  සියලුවැඩ නවතා මමත් එතැනට ගියේ ගුණදාස කපුගේ, නන්දා මාලිනී, අමරදේව දැකබලා ගැනීමටය.

වේදිකාව පිටුපස බීම බෝතල් බලාගැනීමට මට බාරවිය. අදාල බෝතල් පිටුපස තිබෙනබව මම දනිමි. විමුක්තියනම් උදාකරන්නේ බෝතල් මොන මගුලකටද? අනෙක මේවා රැකගන්නේ මොන මගුලකටද? බීමබෝතල් කීපයක් මම පාක්එකේ වැඩකරන අයටත් දුන්නෙමි.

ටිකවේලාවකින් සුදු පාට ජාතික ඇදුමක් ඇදගත් පුද්ගලයෙක් තරමක් වෙරිමතින් යුත්ව එක් අතකින් සරමත් උත්සාගෙන මා අසලටවිත් මෙසේ කීවේය. දීපන් මල්ලී එකක්. මම ඔහුට අදාල බීමට ගැලපෙන බෝතලයක් දුන්නෙමි. අසල සිටි යාලුවෙක් මට කිව්වේ මචං ඒතමයි ගුණදාස කපුගේ.

අම්මටසිරි ගුණදාස කපුගේ මගෙන් බීම බෝතලයක් ගත්තනෙ. මම ඉතාම සතුටට පත්විය. ඉන්සපු ඔහු වේදිකාවේ ගයයි.

ටික වේලාවකින් කොල්ලන් හයහත්දෙනෙක් මළමිනියක් ඔසවාගෙන එනවාමෙන් පෙනෙයි. ඇත්තටම මම සිතුවේ මළමිනියක් කියාය. අසලටම ගොස් බලනවිට ඇකගන්නට ලැබුනේ  ඒ මලමිනියක් නොව ගුණදාස කපුගේ බවයි. වෙරි වැඩිවී ඔහු මළමිනියක් වී ඇත.

ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුනේ මිතුරන් ඔහුගේ ඔලුවේ සහ කකුල්වල දෙහි අතුල්ලන්නට විය. මෙයින්මා තේරුම්ගත් එක් දෙයක් නම් ජනතා විමුක්ති පෙරමුනේ මිතුරන් ඉතා යහපත් බවයි. ඔවුන් බෝතල් රැගෙන එනවිට දෙහිත් රැගෙන එයි.

වේදිකාවේ නොබෙන ඔවුන් පිටුපසටවී බොයි. එයිටත් වඩා වැදගත්ම දෙයනම් නිර්මාන හෝ නිර්මාන කරුවන් හෝ රැකගැනීම හෝ ජනතාව නිර්මාන කරනයට සංවේදී කිරීමේ ක්‍රමයක් ඔවුන් සතුව නොමැති බවයි. මෑතදී මා ඔවුන් ගැන හදුනාගත් දෙයනම් මිනිසුන්ගේ නිර්මානාත්මක හැකියාවට ඔවුන් සියුම්ව පහරදෙන බවයි. හොද්දට කරපිංචා දානවාක්මෙන් රසයගෙන නිර්මානකරුවා විසිකර දමයි. අපොයි අසරණ ගුණදාස කපුගේ. ඔහු දේශපාලකයින් ඉවත් කළත් තවත් එවැනිම දේශපාලනයකට මැදිවිය.



නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් නවසියදෙවැනි (1902) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.


මහාචාර්ය හින්නි සුන්නිගේ ද්වීධ්‍රැව මනෝව්‍යධිය කෙතරම් ප්‍රබලදයත් කලාව කියාදෙයක් නැතැයි කියමින් චිත්‍රපට කලාව හදාරයි. විෂය මූලික කරුණු වරද්දාගත් ඔහු තමාගේ පැවැත්මට ක්‍රමයක් සොයයි. ලක්දිව මෙවැනි විද්වතුන් බොහොමයකි.

තමාගේ නිවසේ ස්ථාපන නිර්මානයක් ඉධිකිරීම සදහා ඔහු මට ආරාධනා කරයි. නිර්මානය අවසන්වනතුරු ඉන්නා ඔහු නිර්මානය අවසන්වූ පසුව කලාවගැන තමාගේ ඝොන් දෙසුම අරඹයි.



ඔහු කලාවකියා සිතන්නේ නයි මල්ලකි. ඔහු තමාගේ නයිමල්ලෙන් නයින්ගෙන මටත් ඇතුල් කිරීමට උත්සාහ ගත්තේය. එහෙත් මා විසින් ඒ සියලුම නාගයින් ඔහුටම ඇතුල් ‍කලෙමි. ඉන්පසු ඔහු තමාගේ නයිමල්ලත් රැගෙන ජනතා විමුක්තිපෙරමුනේ වේදිකාවට නැග්ගේය.

ඥාන සාගරයේ කිමිද

කලාව යනු කිමැයි වටහා

විකුම් සිහනද පපා

අභීතව පෙරටවිත්

ඝොන්ගතිය පතුරුවා

සිය වසුරු විහිදුවා

කලාව ගැන කතාකිරීමට පටන්ගත්තේය.

නයිමල්ලෙන් නාගයින් එකිනෙකා එළියටවිත් බොහෝ දෙනෙකුගේ මුඛයෙන් ඇතුලුවී අධෝමුඛයෙන් පිටවෙයි. අධෝමුඛයෙන් ඇතුල්වී මුඛයෙන් පිටවෙයි. හින්නි සුන්නිගේ නාග මගෝඩියම කලාව ලෙසම සිතන මනෝව්‍යාධි පසුබිමක් එතැනඇත.

ජනතා විමුක්ති පෙරමුනේ අනුරකුමාර දිසානායක ලගට කිට්ටු වූ ඔහු තමාගේ නයිමල්ලෙන් නාගයෙක් ගෙන ඔහුගේ පුකට ඇතුල් කලේය. තවත් නයෙක්ගෙන ඔහුගේ කටට ඇතුල්තලේය. දැන් අනුර කුමාර නාග භූතයෙකුමෙන් පෙනීසිටියි.

ඉන්පසුව හින්නි සුන්නි කිට්ටුවූයේ ර‍ජයේ ලලිත කලා ආයතනයටයි. තමාමෙන්ම විෂය කරුණවලින් නන්නත්තාර වූ  බහුභූතයින් ඔහුට එතැනදී සෙට්වෙයි. අහිංසක නිර්මාන කරුවන් වූ ඔවුන් හින්නි සුන්නි විසින් ඔවුන්ගේ කටින් සහ පුකෙන් නයින් ඇතුල්කර නාග භූතයින් බවට පත්කලේය. දැන් ජනතා විමුක්ති පෙරමුන වටා ගොනුවී සිටින සමහර නිර්මාන කරුවන් මෙම නාග භූතයින්ය.

නුදුරු අනාගතයේදීම කලාව මගහැරෙන ජනතා විමුක්ති පෙරමුන භූතනාග පෙරමුනක්වනු ඇත.

(අප වෙනත් රටක සිටියත් සිරිනාගයින්ට ස්තූතිවන්ත වියයුතුය. සිරිනාගයින් විසින් ඔවුන්ගේ නීචගති පෙන්වීම නිසා  ඉගෙනගත්දේ බොහෙමයකි. නැතිනම් අප තවමක් කුහකයින් සංවර්ධනය කිරීමට කලාව යොදවනු ඇත. දැන් සුපිරි මිනිසුන් පූජනීයත්වයෙන් අපගේ කලාව පිලිගෙන ඇත. කලාව ලබාදියයුත්තේ කුහකයිට නොව සුපිරි මිනිසුන් සදහාම පමනි. එහෙත් මෙසිරිලක වාසීන්ට නිදහස් උත්සවය වෙනුවෙන් නීචගති ඇති සිරිනාගයින් හදුන්වාදෙමි. නිවැරදිව කලාව මෙහෙයවන්නන්ට එයින් ලැබෙන ප්‍රථිලාභ බොහොමයකි.)


නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් නවසියඑක්වැනි (1901) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.


ජ පුර සරසවියේ භික්ෂු නේවාසිකාගාරය ඉදිරිපිට ජේ. වී. පී. කරුවන් කීපදෙනෙක් මහා දුක්බර ලීලාවෙන් පෝස්ටර් උලති. වේලාව රාත්‍රී නවට පමන ඇත. හරක්මස් කොත්තුවක් රැගෙන ආ උන්වහන්නේ දානය ගන්නා ආකාරයෙන් මේසයක් පුටුවක් සහ වතුර වීදුරුවක් තබාගෙන මස්කොත්තුව වලදන්නට විය. කුසගින්නේ පොස්ටර් උලන ජේ. වී. පී. කරුවන් කීපදෙනාට මස්කොක්තුවේ සුවද දැනෙයි. ඔවුන් උන්වහන්සේ දෙස හොරෙන් බලයි. වෙරලු ගෙඩියක් හත්දෙනෙක් කාපුරටේ මස්කොත්තුවක් කන්න බැරිද?

ඉතිරි නැතිවම මස්කොත්තුව වැලදූ උන්වහන්සේ එතැනින් නික්ම ගියේය. එදා එතැනින් නික්මගිය උන්වහන්සේ අද මහාචාර්ය වරයෙකි. අසරණ ජේ. වී. පී. කරුවන් තවමත් පෝස්ටර් උලති. අසරණ ජේ. වී. පී. කරුවන් මෙහෙය වූ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් අද මස්කොත්තු බුදිති. විෂය කරුණුවලින් නන්නත්තාර වූ සරසවි ඇදුරන් ජේ. වී. පී. එකට හේත්තුවී තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට වෙරදරති. පක්ෂග්‍රාහී නොවී ක්‍රමය තේරුම් ගනිමු.

 


නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් නවසියදහවැනි (1910) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.

 

සිරිනාගය බලු නැටුම් පෙන්වමින් කලාගාරය වනසයි. ඊලගට මම ග්‍රාමීය කලා භාවිතයන්ගේ මනෝභාවයන් ගැන තවදුරටත් සොයා ගියෙමි. ඉන්පසුව මට හමුවූයේ සමරවී වීරවන්නි වගේම බෝධිසත්වයෙකි. ඔහු වී. ජේ. මූ. ලොකුබන්ඩාරය. පිරිත්පොත අතේ. බුදුබණ කටේ. පොහොය හතරටම සිල් ගනියි. එහෙත්  ලගට කිට්ටුවනවිට මාරාන්තික භීතිකාවක් දැනෙයි. ඔවුන්ලග මෙසේනම් බොහෝ හාමුදුරුවරුන් ගැන කවර කතාද? එහෙත් ඉන්දියාවේ ජෛන තාපස තුමන් ලගදී එම භීතිකාව  දැනෙන්නේ නැත.

ලොකුබණ්ඩාර ඇමතිතුමා වාහනයේ ඉදිරි අසුනේ ගමන් කරනවිට එරමිනියා ගොතාගෙන භාවනා නරනබව අසන්නට ලැබුනි. හදිසියේ වාහන බ්‍රේක් ගැහුවොත් ඇමතිතුමා විදුරුවත් කඩාගෙන  පිළිමෙ වගේ වාහනයෙන් එළියට විසිවන බව මට මැවීපෙනුනි. එතුමන්ලා සිංහල බෞද්ධයැයි කියමින් කරනුලබන මරිමෝල් නරිනාටක ගැන සිතුවම් ප්‍රදර්ශන දහස් ගනනක් වුවත් පැවැත්විය හැකිය.

එතුමාගේ පුතාවන උදිත ලොකුබණ්ඩාරගෙන්, ඇමතිතුමාගේ බොහෝ චර්යාවන් හෙලිවෙයි. ගෙදර සියල්ලන්ම බුදුන්වැද පිරිත් කටපාඩම් දියයුතුය. එතුමගේ ආරක්ෂකයින්ද පෙළගස්වා පිරිත් කටපාඩම් ගනියි. එහෙත් කිසිවෙක් නිවන් දැක්කේ නැත. එහෙත් මොවුන් දෙසුම් දෙසීමේ හපන්නුය. නමුත් එහෙව් පළාතේ කලාගාරයක් නොමිලයේ සකස්කරදෙනවිට සිරිනාගයින් බලුනැටුම් පෙන්වමින් කලාගාරය වනසයි.

ග්‍රාමීය ප්‍රදේශවල දියුණුවූ කලාත්මක විඥානයක් නැත. ආගමික කුහකත්වය සහ ගුප්ත දේශපාළනය ග්‍රාමීය අවශ්‍යතාවයකි.

දේශපාළනය කියා ඔවුන් සිදුකර ඇත්තේ හිස්වචන කන්දරාවක් හලාදැමීමයි. බුද්ධ දර්ශනය කියා ඔවුන් කියන්නේ  බුදුන් වහන්සේවත් නොදන්නා මොකක්දෝ මලහත්තිලව්වකි. ඔවුන්ගේ භාවනාවනම් උග්‍ර  මනෝ ව්‍යාධියක්මය.

 


නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් නවසියනවවැනි (1909) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.

 

සිරිනාගයින් බලුනැටුම් පෙන්වමින් කලාගාරය වනසයි. මේමොන මගුලක්ද? මගේ මුදල් සහ කාලය සොදවමින් ගම්මානවල කලා භාවිතයන් දියුණු කිරීමට දරන උත්සාය වනසා දමන්නේ. මේ කාරනය මට තේරුම් ගැනීමට මොනම ආකාරයකින්වත් හැකියාවක් නැත. වලේවැටී සිටින මිනිසාට ගොඩට ඒමට උදව් කිරීමට උත්සාහ කරන මිනිසාට වලේ සිටිනඑකාම පහරදෙයි. කෙසේහෝ ඒ කාරනය සොයා ගැනීමේ රසයක්ද මතුවිය.

ඒනිසාම කලාගාරය වනසන සිරිනාගයා ගැන අවධානයෙන් පසුවිය. හරි, යාන්තමින් ක්‍රමයක් මතුවිය. කලාගාරය වනසන සිරිනාගයාගේ පියාගේ මල්ලි ඌව පළාතේ මහ ඇමතිවරයාය. අධ්‍යාපන ඇමතිවරයාය. ඔහුගේ නම සමරවීර වීරවන්නිය. මම ඇමතිතුමා හමුවීමට ගියේ මේ අවනඩුව කීමටය.

මම උදෑසනම එහි යනවිට ඇමතිතුමා බුදුන්වදියි. ටිකක් ඉන්න ඇමතිතුමා බුදුන් වදිනවා. මම ටිකවේලාවක් සිටියෙමි. හැමරෙද්දක් අස්සේම ඇගිලිගැසීමේ පුරුද්දක් තිබෙන මම ඇමතිතුමා බුදුන් වදින්නේ කොතැනදැයි බැලීමට ගියෙමි. ‍කාමරයේ දොර බාගෙට ඇරීඇත.

මම එයින් බැලුවෙමි. ඇමතිතුමා, ජය ශ්‍රී මහාබෝධියේ විශාල ඩිජිටෙල් රූපයක් ඉදිරියේ බවුන්වඩයි. විශාල මුදලක් වියදම්කර නිමවා ඇති එහි ඇතුලතින් ලයිටි දමා ඇත. සාදු සාදු මේ ඇමතිතුමානම් කිසිම අසාධාරනයකට ඉඩනොදෙනු ඇත.

ඇමති තුමාට අවනඩුව කීවේය. ඔහු අසාසිටි ආකාරයෙන් මා සිතුවේ සිරිනාගයාගේ දහදුරා ‍වැඩේ මේ මොහොතේම නතරවියහැකි බවයි. එය මට සතුටකි. දැන්මට මැවීපෙනෙන්නේ ගැමියන් පැමින කලාගාරය නරඹන ආකාරයයි. මගේ සතුට උතුරා ගියේය. ඇමතිතුමා මම ඔබ තුමාගේ නම කලාගාරයට දාන්නම් කීවේ බොරුවට නොව ඇත්තටමය. එවිට ඇමතිතුමා කීවේ නෑ මගේ පියාගේ නම දාමු. මම එයටත් එකගවිය.

කාලය ගතවිය. එහෙත් සිරිනාගයා කලාගාරය වනසයි. ප්‍රශ්නයට හේතුව තවමත් අපැහැදිලිය.

මමත් වැඩේ අතහැරියේ නැත. මට දැන් උවමනා වීතිබෙන්නේ කලාගාරය ඉධිකිරීම නොව සිරිනාගයින්ගේ බලුගතියට හේතුව සොයා ගැනීමයි. කාලය ගතවිය. සියුම් උපක්‍රම යොදවමින් ‍සිරිනාගයා කලාගාරය වනසන හේතුව සෙව්වෙමි.

වසර පහළොවකට පමන පසුව හේතුව සහ කව්දමේ දහදුරා වැඩේ කලේ. යනාදී කාරනාවන් නොඅඩුව සොයාගැනීමට හැකිවිය.

ඔබ මේ කතාව සමහරවිව විශ්වාස නොකරනවා වියහැකිය. කලාගාරය වනසා තිබෙන්නේ පෙරකී ඇමතිවරයාගේම අනුදැණුම ඇතිවය. මට මාරාන්තික භියක් දැනුනේ කාලය මුදල් සහ කලාගාරය නැතිවීගිය නිසානොව, ලක්දිව පාර්ලිමේන්තුවේ සිටියේ, අධ්‍යාපන ඇමතිවරයාව සිටියේ මෙවැනි භයානක අටපට්ටම් චරිත නිසාවෙනි.

පිරිත්පොත අතේ. බුදුබණ කටේ. භාවනා කරන්නේ ජය ශ්‍රී මහා බෝධිය ඉදිරියේ. පෝය හතරට සිල්ගන්නා සැදැහැවත් උපාසක. ඒත් එල්ලුම්ගහ සිල් අරගෙන. මෙම නීච වැඩේට ඔහුට කුහක  අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන්ගේ සහ ගුරුවරුන්ගේ සහය නොවඩුව ලැබුනි. සිරිනාගයින්ගේ මෝඩ ගෑණුන්ගේ උදව්ද නොවඩුවම ඔවුන්ට ලැබීතිබුනි.

එයට හේතුවනම් ඔවුන් තුල ඇති ජානගත මනෝ ව්‍යාධි තත්වයයි. ඒ මනෝව්‍යාධියම ඔවුන්ගේ ජීවිතයයි. මවාගත් යහපත් චර්යාවන් පෙන්වන ඔවුන් පට්ට කුහකයින්ය. ග්‍රාමීය කුහකත්වයට ඔවුන්ගේ කුහකත්වයට ගැලපීයයි. එමනිසා ලක්දිව ගම්මානවල කලාත්මක සංවර්ධනය යනු කුහකයින් සංවර්ධනය කිරීමයි. කුහකයින් සංවර්ධනය කිරීම සදහා කලාව දෙවීමේ ප්‍රයෝජනයක් නැත. ඔවුන් කලාවේ ටූල් විදිහටනම් යොදා ගතහැකිය.

ඊලගට මම තවදුරටත් ග්‍රාමීය කලා සංජානනයේ කුහකත්වය ගැන සොයා ගියෙම්.



නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් නවසියඅටවැනි (1908) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.

මේ මොහොතේ ලක්දිව සියලුම ආකාරයෙන් කාලකන්නිවීමට වගකිව යුත්තේ දේශපාකයිනොව සරසවි ඇදුරන් සහ ආචාර්ය මහාචාර්ය වරුන්ය. මොවුන් බොහෝ දෙනෙක් අනෙකාගේ දැණුම හොරානක කුහකයින් රොත්තකි. බොහෝ මහාචාර්යවරුන් දැණුම ලබාගන්නේ කුලීකරවන් යොදවමිනි. ඔවුන්ට ප්‍රායෝගික දැණුමක් නැත. කුලීකරුවා සොයාදෙන දෙය මොවුන් කියවයි.

බොහේ සරසවි ඇදුරන් පට්ට කුහකයින්න. ඔවුන් අනෙකාගේ දැණුමට හැකියාවට සියුම්ව පහරදෙයි. කුලීකරුවන් මගින් දැණුම ලබාගන්නා සරසවි ඇදුරන් පළමුව කරන්නේ දැණුම ලබාදුන් පුද්ගලයාය පළමුව පහරදීමයි. මොකද ඔහු තමාට කවදාහෝ අභියෝගයක් වනබව දන්නා නිසාවෙනි. මෙය  උදාහරනයක් ලෙස කීවොත් මෙසේය. තමා කුසගින්නේ සිටිනවිට කෙනෙක් ආහාර ලබාදෙයි. ලක්දිව සරසවි ඇදුරා කරන්නේ පළමුව ඒ ආහාරයෙන් තමාගේ කුසගිනි නිවාගෙන දෙවනුව ආහාරදුන් පුද්ගලයාගේ මූනට ආහාරදුන් පිගානෙන්ම පහරදීමයි.

මෙය කාටත් වැටහෙන භාෂාවේන් කීවොත් මෙසේය. මේමොහොතේ ලක්දිව කාලකන්නි වීමට බලපාන ප්‍රධාන සාධකයනම් අම්මට හුකමින් සිටින සරසවි ඇදුරන් සහ ආචිර්ය මහාචාර්ය වරුන්න.

ලක්දිව සරසවි අවට සොයා බලන්න. කුලියට නිබන්ධන සපයාදෙන විද්වතුන් බොහොමයකි.


නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන, එක්දාස් නවසි එකොළොස්වැනි (1911) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව සහ තවත් කෘථි.

2022 පෙබරිවාරි මස 4 වැනිදා පටන් 2023 ජනවාරි 31 දක්වා

ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ දී පැවැන්වේ.

 


ලක්දිව බොහෝ කලා විචාරකයින් මරුනු ෆොටෝ වගේ. එසේම මෙසිරිලක, බොහෝ නිර්මා පකයින් වගේම රසිකයින්ද කඩු, පොලු, මන්නා, කැති, පිහි, බෝම්බ අමෝරාගත් මාර පිරිසකි. ඔවුන් අමුතුම ආකාරයේ යුධටැංකි විශේෂයකි. එවැනි අය මහාචාර්ය වීමෙන්පසු එමගති දෙගුන තෙගුන වෙයි.

අප වෙනත් රටක සිටියත් ඔවුන්ව සිතුවම් ගතකිරීමෙන් ලැබෙන ප්‍රථිලාභ බොහොමයකි. 

Comments