https://www.srilankanartgallery.com/artists/1348

 

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය විසිඅටවැනි (1828) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

උපුල් ශාන්ත සන්නස්ගලට මම ඉතාමත් තැමතිය. ඒ වෙනත් හේතුවක් නිසානොව ඔහු කැරි පකයෙකු නිසාවෙනි.‍ රෝහන විජේවීරගේ මනෝව්‍යාධිය උග්‍රවී රැව්ල සහ කොණ්ඩයවවා තොප්පිය දමා කණ්නාඩි පැලද කලිසමේ කක්කායන තරමට කෑගසමින් දෙසුම් දෙනසන රැස්වීම්වලට උපුල් ශාන්ත සන්නස්ගල ගියේය. විජේවීරගේ දෙසුම්වලින් උන්මත්තක වූ පොල් බූරුවන් එකිනෙකා මැරී වැටෙද්දී උපුල් ශාන්ත සන්නස්ගල විජේවීරගේ දේශනා කෞශල්යය අල්ලා ගත්තේය.

හඩ උස්පහත්කරමින් කතාකරන ආකාරය ඉගෙන ගත්තේය. විජේවීරට රැවටී මනෝව්‍යාධිය උග්‍රවූ පොල් බූරුවන්ගේ මෘතදේහ ගංගාවල පාවෙමින් ටයර් සෑයන්මත දැවෙනවිට උපුල් ශාන්න සන්නස්ගල ඉතා ක්ෂූක්ෂම ලෙස තමාගේ හැකියාවන් පාවිච්චි කරමින් සිංහල පංති ආරම්භකර විජේවීරට හසු නොවූ ගොන්නු පාවිච්චි කරමින් ධනවතෙක්විය.

විජේවීරගේ මනෝව්‍යාධියට හසුවී නන්නත්තාරවූ වේසිගේපුතාලාට සමාන ගොබ්බ පිරිසක් සන්නස්ගල වටා ගොනුවිය. සිංහල භාෂාව හරහා සුපිරියටම ටියුන්කලවිට ඔවුන් සන්නස්ගට මුදල්දෙයි. ගෞරවයදෙයි. සන්නස්ගල ධනවතෙක් වෙයි. විජේවීරනම්වූ පොල්බූරුවාගේ ලේ හලාගෙන මැරෙන මනෝ ව්‍යධියට වඩා සන්නස්ගලගේ කුෂූක්ෂම කැරිවැඩය ඉතා හොදය. කිසිවෙකුට අසහනයක් නැත. දෙගොල්ලන්ටම ජොලිය ලැබෙයි.

එහෙත් සන්නස්ගල රෝහන විජේවීර මෙන් කොණ්ඩය සහ රැව්ල වවා කණ්නාඩි දැමීමට පටන්ගත්තේ ධනවගෙත්වී අවසන්වූ පසුවය.

විජේවීර සහ සන්නස්ගල යන පකීර්ලා දෙන්නා එකම කාසියේ දෙපැත්තකි. උන්මත්තක මනෝ ව්‍යාධියෙන් අන්ධවූවිට ඔවුන් ගරුකටයුතු පුද්ගලයින්ලෙස පෙනෙයි.

එහෙත් මා පෞද්ගලිකව සන්නස්ගලගේ ක්ෂූක්ෂම චර්යාවට ගරු කරමි. මෝඩයින්හට ටියුන්කර මුදල් ලබාගත්තාට ප්‍රශ්නයක් නැත. ඔවුන් ලේ හලන අරගලයන්ට දක්කාගෙන නොයා. සන්නස්ගල සමග සසදනවිට රෝහන විජේවීර උග්‍ර මනෝව්‍යාධියකින් පෙලුනු පිස්සු පකයෙකි.

සියල්ල වටහා ගැනීමට උදව්වූ වේගයෙන් දැණුම සංසරනයවන ඩිජිටෙල් අවකාශයන්ට ජයවේවා.

 


Comments