වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය විසිඅටවැනි (1928) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදිනද දුර්ගේෂ්වරයේ ගොපලු ගම්මානයට සවස් කාලය උදාවිය. එදින කෙවිටක්ද අතැතිව දුර්ගේෂ්වරී ගෙපිළමත වාඩිවීසිටි සිද්ධාර්ථ අසලින්ම වාඩිවිය.

රාජකීය දඩුවමක් වගේ. සිද්ධාර්ථ දුර්ගේෂ්වරීගෙන් ඇසුවේය.

අපොයි නෑ. දුර්ගේෂ්වරී උත්තර දුන්නේය.


සිද්ධාර්ථ මේ බලන්න. මේ කෙවිටදිහා. ඔයාගේ ධර්ම යුද්ධයේදී මේ කෙවිට තමයි විනය කියන්නෙ. 

දුර්ගේෂ්වරීගේ ඒ වචනවලින් සිද්ධාර්ථ මවිතයට පත්විය. ඒ වෙනත් කිසිවක්නිසා නොව දුර්ගේෂ්වරීගේ ඥානය නිසාවෙනි. සිද්ධාර්ථට මෙවැනි ගුරුඋපදේශයක් මින්පෙර කිසිදිනෙක ලැබී තිබුනේ නැත.

පසුකාලයේ විනයනීති පනවන අවස්ථාවේදී දුර්ගේෂ්වරී සමග ගතකල ඒ මොහොත සිද්ධාර්ථට සිහිපත්විය.

Comments