වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය තිස්වැනි (1930) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ට මම ඉතාම කැමතිය. උන්වහන්සේගේ සමාජ ගනුදෙනුවට මම ඉතාම තැමතිය. එහෙත් උන්වහන්සේගේ බොහෝ ධර්මදේශනා අතර schizophrenia  නැමති මානසික රෝගයේ ලක්ෂන තිබෙයි.

මුලදී මම සිතුවේ උන්වහන්සේ දේශනා කරන්නේ සත්‍යයක් බවයි. එහෙත් චිත්‍ර කලාව ගැන සියුම්ව සෙවීමේ  දී උන්වහන්සේගේ schizophrenia  මානසික රෝගයේ ලක්ෂන පැහැදිලිවිය. මනෝ වෛද්‍ය වරුන් මේ ගැන ‍ප්‍රසිද්ධියේ කතා නොකරන්නේ සමාජ ප්‍රශ්නයක් රාශියක් ඇතිවනනිසා සහ එයට මුහුන දීමට ඔවුන්ට  නොහැකි නිසාවෙනි.

එහෙත් අපට මේගැන ප්‍රසිද්ධියේ කතාකල හැකිය. එවැනි කාරනා ගැන බොහෝ සිතුවම් නිර්මානය වෙමින් පවතියි. ඒ වෙනත් හේතුවක් නිසානොව අප චිත්‍ර කලාව තුලම නිදහස්වී සිටින නිසාවෙනි.

ඇත්තටම පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ බොරුවක් දේශනා කරන්නේ නැත. schizophrenia  රෝගයනිසා එය සත්‍යය ලෙස උන්වහන්සේට පෙනෙයි. schizophrenia රෝගය ගැන නොදන්නා උන්වහන්සේ දේශනා කරන්නේ සත්‍යයක් ලෙසම සිතයි.

ඇත්තටම උන්වහන්සේ සවිඥානිකව එවැනි ධර්මදේශනා පවත්වනවානම් ප්‍රශ්නයක් නැත. එහෙත් schizophrenia  මානසික රෝගය නිසාවෙන් කියන දේවල් ධර්මදේශනා ලෙස සිතීම ඉතාම භයානක තත්වයකි.

මේවැනි කාරනා දැනගත් පසුව උන්වහන්සේට ගැරහීම හෝ නින්දා අපහාස කිරීම නොකලයුතු දෙයකි. පෙරලෙසම පුදපූජා සහ ගරුසරු දක්වමින් schizophrenia  රෝගයේ ස්වභාවය ගැන සවිඥානිකව ජීවත්වියයුතුය.

 

Comments