Artwork title: The most beautiful moment in life.

Year of creation: 2022

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 12 X 15 Inches

Price: LKR 1000000

Description: There is a story about this painting itself. I am writing it now.

Artwork title: Chivaradhari in Sri Lanka.

Year of creation: 2021

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 18 X 24 Inches

Price: LKR 1000000

Description:  

වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය විසිහත්වැනි (1927) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

මිනිසුන් අනවශ්‍යලෙස Sex පාලනය කිරීම ඉතාම භයානකය. එයින් ව්‍යාජ, කපටි, කුහකින්, සමාජ අරගල කරුවන් බිහිවනවා පමනක්නොව උග්‍ර මනෝ ව්‍යාධීන් ඇතිකරයි.

අනවශ්‍ය ලෙස Sex පාලනය කිරීමට යාමෙන් කරුණාව, දයාව, මෛත්‍රිය, අවිහිංසාව, මධ්‍යස්ථබව ආදී ගතිගුණයන් ඇතිනොවේ.

උන්වහන්සේ වියපත්, උගත්, බුද්ධිමත්, සිල්වත් ස්වාමීන්වහන්සේ නමකි. අඩනිරුවත් කාන්තාවන් දකිනවිට උන්වහන්සේ අහක බලාගන්තේය. මා සිතුවේ එය  උන්වහන්සේගේ සිල්වත්බව කියාය.

හදිසියේම උන්වහන්සේ රෝගාතුරවිය. සියලුම දායක දායිකාවෝ එයින් කම්පාවට පත්විය. රෝහලේ ඇදක්මත උන්වහන්සේ වැතිර සිටියි.

සමාජයේ කලු ලකුණක් සහිත කාන්තාවක් මා ඉදිරියට පැමින මෙසේ කියයි. අය්යේ ලොකු හාමුදුරුවෝ මගේ හැමතැනම ඇල්ලුවාබන්.

ඔව් ඉතින් උඹලා අපිට තමයි අල්ලන්න දෙන්නෙ නැත්තේ.

අහපන්කෝ අය්යේ මම ඇත්තමයි කියන්නෙ. අසනීප වෙලා ඉන්න ලොකු හාමුදුරුවෝ බලන්න මම ගියා උන්නාන්සේ සිහිවිකල්ලෙන් වගේ මගේ හැමතැනම අතගෑවා. අසනීප නිසා මමත් සද්ද නැතුව හිටියා.

එවිට තවත් උපාසක අම්මා කෙනෙකු එතැනටවිත් අර කෙල්ලට බනියි. තෝ ඔය දහදුරා කතාව කියන්න එපා. ඒකාලෙ ලොකු හාමුදුරුවෝ අපේවත් අල්ලපු නැතිඑකේ තොගෙ අල්ලයිද? අනේ පලයං යන්න.

අය්යේ මම ඇත්තම ඇත්තබං කියන්නෙ. අර කෙල්ල මගේ කනට කොදුරා කියයි.

කමක්නෑ නංගි එහෙනම් උඹ තමයි. ලොකුම පිංකම කරලා තියෙන්නෙ.

මෙය මා පංසල් සිතුවම් කලාව කරන අතරතුර අදිනලද අනෙක් සිතුවම් කලාවයි.

වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය විසිහයවැනි (1926) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

ආගමික භාරකරුවන්ගේ, පූජකයින්ගේ, චීවරධාරීන්ගේ ලිංගික ජීවිතවලට සහ ඔවුන්ගේ පවුල් ජීවිතවලට අප විරුද්ධනැත. ඒවා ඒ ඒ ආගමික නායකයින් සමඟ විසඳා ගන්න. එසේම අවිහිංසාවාදී සියලුම ආගමික පිළිවෙත් ආගමික පුදසිරිත් අගය කරමි. ඒවාට ගරු කරමි. පල්හොරෙක්, කපටියෙක් වුවත් ආගමික භාරකරුවෙකුනම්  මම ඔහුට ගරුකරමි.

එහෙත් අපව ගොනට අන්දමින් අනවශ්‍යලෙස කරේනගින්න එනවිට සත්‍යය සිතුවම්ගතවෙයි. එහි වගකීම ඔවුන් විසින්ම බාරගතයුතුය.

Wasantha Namaskara's 1926 Visual Arts Exhibition.

We are not opposed to the sex lives of religious guardians and clergymen and their family lives. Resolve them with the respective religious leaders. I also appreciate all non-violent religious practices. I respect them. I respect him in the social norm if he is a religious guardian, even if he is a scoundrel or a swindler.

But the truth is painted when we are unnecessarily fooled. They have to take responsibility for it themselves.

Artwork title: Chivaradhari in Sri Lanka.

Year of creation: 2021

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 18 X 24 Inches

Price: LKR 1000000

Description: There is a story about this painting itself. I am writing it now.

Artwork title: Professor in Sri Lanka.

Year of creation: 2021

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 18 X 24 Inches

Price: LKR 1000000

Description: There is a story about this painting itself. I am writing it now.

बचपन से मेरे दिल में जो खूबसूरती थी वो आज भी बरकरार है। मैं इसे पेंट करता हूं। कुछ सामाजिक घटनाएं इसे नुकसान पहुंचाती हैं। मैं वह भी पहनता हूं।

කුඩා කාලේ පටන් මගේ හිතේ තිබුණු ඒ සුන්දරත්වය අදටත් ඒ විදියටම තියෙනවා. මම එය පින්තාරු කරමි. සමහර සමාජ සිදුවීම් එයට හානි කරයි. මම ඒයත් සිතුවම් කරමි. තවත් සමාජ සිදුවීම් ඒ සුන්දරත්වය වර්ධනය කරයි. මම එයත් සිතුවම් කරමි.

වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය විසිතුන්වැනි (1923) දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය විසිහතරවැනි (1924) දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ස්ථානය, විද්‍යානන්ද පිරිවෙන, මාතලේ. දිනය මට මතක නැත. බුද්ධ ප්‍රථිමා නිර්මාන කරුවන් හත් අටදෙනෙකු සහ ඔවුන්ගේ සගයි මාහට පහර දීමට පැමිනියේය. පළමු වතාවට මාවිසින්  බුද්ධ ප්‍රථිමා වන්දනය අතහැර දමන ලදී.

ඉහත සදහන් ස්ථානයේ නායක සුවාමීන් වහන්සේ ජපුර සරසවියේදී මා හදුනාගත්තේය. එහිදී උන්වහන්සේ සිංහල විෂය හදාරනවිම මම සමාජවිද්‍යාව හදාරනලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන උත්සවයකි. 2011 වර්ෂයේ වෙසක් පොහෝ දිනට පංසලේ සමාධි බුද්ධ ප්‍රථිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ධාපන උත්සවයකි. බුද්ධ ප්‍රථිමා නිර්මාන ශිල්පීන් කඩිමුඩියේ වැඩ. ඔවුන් ගැන මගේ ලොකු ගෞරවයක් තිබුනි.

වසන්තටත් චිත්‍ර මූර්ථි පුලුවන්නෙ. ඒක නිසා ප්‍රථිමාව අවට විශාල ප්‍රාකාරයේ ලස්සන චිත්‍රයක් හදන්න. ජපුර සරසවියේ පටන් හදුනන පංසලේ ලොකුහාමුදුරුවන් ගෙන් මාහට  ආරාධනාවක් ලැබුනි.

ඇත්තේ ඉතාම කටි කාලයකි. දන්න ශිල්ප සියල්ලම යොදවා වැඩේ සාර්ථක ලෙස නිමකරනලදී. එය මා හිතුවාටත් වඩා ඉතාම සුන්දරවිය. බුද්ධ ප්‍රථිමාව නිමකිරීමට කලින්දිනයේ මගේ නිර්මාන වැඩ සියල්ලම අවසන් කලෙමි. සියලුමදෙනා සතුටු සිතින් මට ප්‍රසංශා කරයි.

බුද්ධ ප්‍රථිමා නිර්මානය කරන ප්‍රධාන ශිල්පියා තවත් නිර්මාන ශිල්පීන් හය හත්දෙනෙකු සහ ඔවුන්ගේ සගයින් යොදවාගෙන ඉක්මනින් වැඩකරයි. මට අවංකවම ඔවුන්ට යම් සහයක් දීමට සිතුනි.

මහාත්තයා මටත් මොනවාහරි වැඩක් තියෙනවානම් කියන්න.  මමත් උදව් කරන්නම්. මම ඔවුන්ට කීවෙමි. මම ඔවුන්ට නිතර කතාකලේ බාසුන්හැහේ කියානොව මහත්තයා කියාය. ඒ වෙනත් කිසිවක් නිසා නොව ප්‍රථිමා හදන්නන් තෙරෙහි මා තුලවූ ගෞරවය නිසාය.

සිතුවේ මා හීනෙන්වත් නොසිතූ දෙයකි. සියලුම දෙනා අහලපහල තිබෙන දඩුමුගුරු අවිආයුධ රැගෙන මට පහරදීමට පැමිණියේය. එහෙත් ටිකවේලාවක් යනතුරුම ඔවුන් බැන වදින්නේ සහ පහර දීමට පැරසෙන්නේ මාහට බව තේරුම්ගැනීමට නොහැකිවිය.  මෙතන ඇති ශිල්පියෙක්වත් කව්රුවත් නෑ....... ප්‍රධාන බුද්ධ ප්‍රථිමා ශිල්පියා කෑසගයි.

උදව් කිරීම පසෙකතබා සිදුවූයේ කුමක්දැයි සොයා බලන්නටවිය. එදින මුදුණය නිමවූ සෝනියරයේ මගේ නමත් යොදා ඇත. මා එය දැක්කේ බොහෝ වේලාවකට පසුවය. චිත්‍ර මූර්ථි ශිල්පී වසන්ත නමස්කාර. තවදුරටත් කරුණු සොයාගියෙමි.  සිදුවී ඇත්තේ මා නිර්මානයකල සිතුවම් ප්‍රාකාරයට ලැබෙන ආදරණිය ප්‍රථිචාර බුදුපිළිමය නිර්මාන ශිල්පීන්ට දරාගැනීමට නොහැකිවීමයි.

එදින දවසින් බාගයක්ම මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට යොදවන ලදී. ඉන්පසු කිසිම දිනෙක බුද්ධ ප්‍රථිමාවන්ට නොවැදීමට තීරනය කලෙමි.

වදිනවානම් ශිල්පියාගේ ආධ්‍යාත්මය සෙවීමෙන් පසුව කිරීමට තීරනය කලෙමි. සමාජ සම්මතයට අනුව වැන්දත් එයින් පසුව කිසිම දිනෙක මගේ ආධ්‍යාත්මයෙන් බුද්ධ ප්‍රථිමා සදහා නොවදිමි. එපමනක් නොව ඒ සිදුවීමෙන් පසුව බුද්ධ ප්‍රථිමා නිර්මාන කරුවන් ගැන විශේෂ සොයා බැලීමක් කලෙමි. ලැබෙන ප්‍රථිපලයනම්  මා කලින්ගත් තීරනය නිවැරදි බවයි. එනම් නොවැද සිටීම සුදුසු බවයි.

එදින රාත්‍රීයේ පිරිත් කියා, උදෑසන රන්කෙන්ද සහිත පින්සල රැගෙන, කණ්නාඩියෙන් බලා, සුවද සදුන් යෙදූ අදුන්යොදා බුද්ධ ප්‍රථිමාවට නෙත් තබන ලදී. එහෙත් ඒ ගොබ්බ චාරිත්‍රවල කිසිම සත්‍යයක් නැත. මට පෙනෙන්නේ යකෙක් ඔරවාගෙන  සිටින ආකාරයයි. පසුදින උදෑසන  ජනපති මහින්ද රාජපක්ෂ මහතා බුදු පිළිමයට පුෂ්පෝපහාර දක්වන ලදී. එය ලක්දිව ආගමික චරියාවන් සහ විශේෂයෙන්ම බුදුපිළිම නිර්මාන කරුවන් ගැන සොයායාමේ ආරම්භයද විය.

එදින ජනාධිපති මහින්ද මහතා අසලටම යාමට මාහට අවස්ථාව උදාවිය. එදින මා විසින් එතුමාට ලංකාවේ ඉධිකලයුතු කලාගාරයක් පිලිබද සැලැස්මක් ජායාරූප සහ සිතුවම් සහිතව නිර්මානයකර එතුමාගේ අතටම බාරදෙන ලදී. එම කලාගාරය ඔනෑම ශිල්පියෙකුට නිර්මාන ඉදිරිපත්කලහැකි ආකාරයේ පරිපාලන සැලැස්මක්ද සහිතය. එහෙත් එයට සිදුවූයේ කුමක්දැයි මා නොදනියි.

එය එතුමා අතින් මගහැරීම ගැන මම සතුටුවෙමි. එයට හේතුවනම් මෙවැනි කුහක ශිල්පීන් තවත් බොහෝ ගනනක් ලක්දිව සිටින නිසාවෙනි. කුහක ශිල්පීන් බුදුපිළිම තැනුවත් ඔවුන්ට උදව් කිරීම ඉතාම භයානකය. කලයුත්තේ ඔවුන්ගේ නිර්මාන වන්දනීය තත්වයෙන් පෞද්ගලිකවම ඉවත් කිරීමයි.

Artwork title: Chivaradhari in Sri Lanka.

Year of creation: 2021

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 18 X 24 Inches

Price: LKR 1000000

Description: There is a story about this painting itself. I am writing it now.

Artwork title: Chivaradhari in Sri Lanka.

Year of creation: 2021

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 18 X 24 Inches

Price: LKR 1000000

Description: There is a story about this painting itself. I am writing it now.

Artwork title: Chivaradhari in Sri Lanka.

Year of creation: 2021

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 18 X 24 Inches

Price: LKR 1000000

Description: There is a story about this painting itself. I am writing it now.

Artwork title: The most beautiful moment in life.

Year of creation: 2021

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 18 X 24 Inches

Price: LKR 1000000

Description: There is a story about this painting itself. I am writing it now.

Artwork title: Professor in Sri Lanka. https://youtu.be/9R6BSZxd8FE

Year of creation: 2021

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 24 X 18 Inches

SIZE: 22 X 18 Inches

Price: LKR 1000000

Description: There is a story about this painting itself. I am writing it now.

Artwork title: The most beautiful moment in life.

Year of creation: 2021

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 25 X 16 Inches

Description: There is a story 

about this painting itself. I am writing it now.

Artwork title: The most beautiful moment in life.

Year of creation: 2021

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 25 X 16 Inches

Price: LKR 1000000

Description: There is a story about this painting itself. I am writing it now.

Artwork title: The most beautiful moment in life.

Year of creation: 2021

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 18 X 23 Inches

SIZE: 24 X 17 Inches

SIZE: 24 X 16 Inches

Price: LKR 1000000

Description: There is a story about this painting itself. I am writing it now.

Comments