වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හතලිස්තුන්වැනි (1943) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයාට Sex අත්හරින්න පුලුවන්ද? 

දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

එහෙම ක්‍රමයක් නෑ. 

සිද්ධාර්ථගේ පිලිතුර ඉතාම පැහැදිලි වගේම නිරවුල්ය.

එහෙනම් සිද්ධාර්ථ නිර්වානය වෙනුවෙන් මොකක්ද නරන්න ඕනෙ?

දුර්ගේෂ්වරී පිළිතුර දැනගත්තත් සිද්ධාර්ථට එය තනිවම සොයාගැනීමට ඉඩහැරියාය. එහෙත් එය සිද්ධාර්ථට තවත් දුෂ්කරක්‍රියාවක් නොවුනි. සිද්ධාර්ථගේ අවසන් තීරනය වූයේ  නිර්වානය ගැන දුර්ගේෂ්වරීහැර වෙනත් කිසිවෙකු සමග කතා නොකිරීමයි.

Comments