වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හතලිස්හතරවැනි (1944) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ තමා සොයාගත් නිර්වානය අනෙක් අයට පැහැදිලි කරන්නේ කෙසේ දැයි කල්පනා කරයි. එසේ දින ගනනාවක් කල්පනා කරමින් සිටින සිද්ධාර්ථ ගැන දුර්ගේෂ්වරීට යම් අනුකම්පාවක් ඇතිවිය.

එදිනද සුපුරුදු ලෙසම දුර්ගේෂ්වරියේ ගොපලු ගම්මානයට රාත්‍රී කලය උදාවිය. ආහාර ගැනීමෙන් පසුව සිද්ධාර්ථ සහ දුර්ගේෂ්වරී ගෙපිලමත වාඩිවිය.

සිද්ධාර්ථ ඔයාට පුලුවන්ද Sex ඔයාගෙන් අයින් කරන්න. දුර්ගේෂ්වරී ඉතාම ලෙන්ගතුව සිද්ධාර්ථගෙන් ඇසුවාය.

එහෙම ක්‍රමයක් නෑ.

සුපුරුදු ලෙසම සිද්ධාර්ථ ඔහුගේ නිවැරදි වගේම නිරවුල් පිළිතුර දුර්ගේෂ්වරීට ලබාදුන්නාය.

එහෙනම් Sex ලබාදෙන ක්‍රමයක් හදන්න. 

දුර්ගේෂ්වරීගේ යෝජනාව විය.

එහෙම ක්‍රමයකුත් නෑ. ඒක මහා අවුලක්. තාවකාලිකයි. සිද්ධාර්ථගේ අදහස නිරවුල්ය පැහැදිලිය.

Sex ලබාදෙන ක්‍රමයක් හදන්න සිද්ධාර්ථ කැමති නැත්තේ  යශෝධරා වගේ ගෑණු හැම තරනම ඉන්න නිසානේද?

යනුවෙන් දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් අසනවිටම පිළිතුර ඇය දන්නාබව සිද්ධාර්ථට පැහැදිලිවිය. එය සිද්ධාර්ථට මහත් සතුටක්විය.

 

Comments