වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හතලිස්පස්වැනි (1945) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ප්‍රශ්නය තියෙන්නේ Sex වලනේද? 

දුර්ගේශ්වරී සිද්ධාර්ථ ගෙන් විමසූවාය.

ඔව්.

ඔයාට පුලුවන්ද Sex ඔයාගේ ජීවිතයෙන් අයින් කරන්න.

ඒක කරන්න බෑ.

එහෙනම් ඒ බව තේරුම් ගන්න.

අපිට නිර්වාන ය වෙනුවෙන් කරන්න පුලුවන් එච්චරයි. 

දුර්ගේශ්වරී එසේ කියනවිට සිද්ධාර්ථ ගේ මුහුනට ජයග්‍රාහී සිනහවක් මතුවිය.

Comments