වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හතලිස්හයවැනි (1946) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

මේ මොහොතේ ආර්ථික අර්බදයෙන් ගොඩඒමට මෙසිරිලක සරසවි ඇදුරන් ඇතුලු ආචාර්ය මහාචාර්ය වරුන් පුක ගිනිගෙන පිනුම් ගසමින් අමුතුම ආකාරයේ නර්ථනයක නිරතවෙති. මේ පකයින්ට දැන්තමයි රටේ ආර්ථිකයක් තිබෙනබව දැනිලා තියෙන්න.

මේ සදහා ඇත්තේ එකම විසදුමකි. එනම් Yohani ට ළමාසාරියක් අන්දා හැකි ඉක්මනින් දේශීයත්වයට නැඹුරුකර  ආයුබෝවන් කීමට හුරු කිරීමයි.

එවිට රට සමුර්ධිමත්වී පිං කැටවලින් පවා ඩොලර් විසිවනු ඇත.

Comments