වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හතලිස්අටවැනි (1948) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ දුක ලෙස දකින්නේ Sex ය. එය පැහැදිලි කිරීම සදහා සිද්ධාර්ථ අසාර්ථක උත්සාහයක නිරතවිය. කාලය ගතවනවිට තමාගේ උත්සාහය අසාර්ථක බව සිද්ධාර්ථටම පැහැදිලිවිය.

තත්වය එසේ තිබියදී පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්වහන්සේ අමුතුම ආකාරයේ පූජාවක් සූදානම්කලේය.

උන්වහන්සේ විසින් නීත්‍යානුකූලව විවාහ වූවන් සහ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින ජෝඩු අනුරාධපුරයේ රුවන්වැලි සෑය අබියසට රැස්කරවීය. රැස්කරවා ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නේය. වැනසීයන බුදුසසුන බේරා ගැනීමට දෙව්ලොවින් දෙවියන් මනුලොවට  පැමින මව් කුසක ඉපදෙන ලෙස ප්‍රාර්ථනා කරන ලෙස විවාහ සහ විවාහ අපේක්ෂාවෙන් සිටින අයට උපදෙස් දුන්නේය.

පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ අවිඥානිකව මේ කියන්නේ කුමක්ද? අනුරාධපුරයේ රුවන්වලි සෑමලුවේ  Sex කරන ලෙසයි.

එය සිද්ධාර්ථ පැහැදිලි කරන දුක්ඛ සත්‍යය නොවේ.

එහෙත් ප්‍රශ්නයක් නැත. සමාජයේ යහපැවැත්මට මෙවන් මනෝභාවයන් අත්‍යාවශ්‍යවේ.

සිද්ධාර්ථගේ ජීවිතයේ සුන්දරම කාලය ගෙව්නේ දුර්ගේෂ්වරියේ ගොපලු ගම්මානයකය. ඇයත් දුර්ගේෂ්වරී නම්විය. එය සිද්ධාර්ථගේ නිර්වානයයි.

Comments