වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හතලිස්නවවැනි (1949) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

දළදා මාලිගාවේ කරඩුව වැඩමකරවූ රාජා ඇතාගේ අභාවයගැන අවංකවම හිතට දැනෙන්නේ මහා කණගාටුවකි. ආගමික මතවාදයන් නිර්දයලෙස විවේචනය කරන මාහට මේ සතාගැන මේතරම් ශෝකයක් දැනෙන්නේ ඇයිදැයි මා නොදනිමි.

Comments