වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය පනස්වැනි (1950) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

නැදුන්ගමුවේ රාජා ඇතාගේ මරණය හිතට දැනෙන්නේ මහත් නගාටුවකි. ඒ ඇයිදැයි මා නොදනියි.

ජීසස් තමාව ඇණගසන  කුරුසය තමාම ඔසවාගෙන ගියේය. එයට තරමක් වෙනස් ආකාරයෙන් රාජා ඇතා තමාව බැදතබන යදම් තමාගේ කරමතින්ම ගෙන ගියේය.

ඇතා නොසිටියානම් දළදා පෙරහැරක් නැත. ඒ අනුව බලනකල රාරා ඇතා. ජාතික වස්තුවක් නොව ලෝක උරුමයකි.

Comments