වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය පනස්වැනි
(1950) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
නැදුන්ගමුවේ රාජා ඇතාගේ මරණය හිතට
දැනෙන්නේ මහත් නගාටුවකි. ඒ ඇයිදැයි මා නොදනියි.
ජීසස් තමාව ඇණගසන කුරුසය තමාම ඔසවාගෙන ගියේය. එයට තරමක් වෙනස්
ආකාරයෙන් රාජා ඇතා තමාව බැදතබන යදම් තමාගේ කරමතින්ම ගෙන ගියේය.
ඇතා නොසිටියානම් දළදා පෙරහැරක් නැත. ඒ
අනුව බලනකල රාරා ඇතා. ජාතික වස්තුවක් නොව ලෝක උරුමයකි.
Comments
Post a Comment