වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය පනස්තුන්වැනි (1953) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව සිවුරු දරාගත් හුත්තිගෙ පුතාලා බොහොමයකි. ඔවුන් සිද්ධාර්ථටත් පුකේඇර සිද්ධාර්ථගේ ඇටදෙකත් ගලවා දමයි. මේ සිදුවීම් මේආකාරයේ භාෂාවකින් ලියූවිට ‍කාටක් වැටහෙන අතර වියත්භාෂාවෙන් ලියූවිට එය කුණුහරුපයක් බවට පත්වෙයි.

උන්නාන්සේලාගේ ලිංගික ජීවිතවලට අපෙන් බාධාවක් නැත. ඒවා සිද්ධාර්ථත් සමග බලාගන්න. එහෙත් සිදුවෙමින්  තිබෙන දේ ගැන අප සවිඥානිකය.

උන්නාන්සේ රාජකීය පණ්ඩිත, මහා කම්මට්ටානාචාර්ය, උපසම්පදා පැවිද්දෙකි. සමාජ ශෝධකයෙකි.  

ලක්දිව එක්තරා තැනක භාවනා මධ්‍යස්ථාන සහ පංසල් එකතුවී  ධාතු ප්‍රදර්ශන මහා පුණ්‍ය උත්සවයකි. පුණ්‍ය උත්සවය  අතිසාර්ථක ලෙස ක්‍රියාත්මක වෙයි.

පෙර දිනකදී පංති පවත්වනවිට හමුවූ වයස වසර දාහතක පෙම්වතිය ධාතු ප්‍රදර්ශන උත්සවයට පැමිණියේය.  උන්වහන්සේගේ සහ ඇගේ පෙම්හබය ගමේ බොහෝ දෙනෙක් දනියි.  ඒ ගැන සමහරුන් විමසිල්ලෙන්ය.

ධාතු ප්‍රදර්ශනයට පැමිනි වාහන ගනනාවක් පිට්ටනියේ නවතා  ඇත. පෙර සදහන් උන්වහන්සේගේ වාහනයත් ඒඅතර ඇත. වීදුරු කලුපාට නිසා කාරෙකේ ඇතුලේ සිටිනඅය පිටතට නොපෙනෙයි.

උන්වහන්සේ සහ ඇය කාරෙක ඇතුලේ ප්‍රේමයෙන් වෙලී ඇත.

ධාතු ප්‍රදර්ශනය ජයටම කෙරෙයි. කෙල්ල පැය ගනනාවක් නැතිනිසා ධාතු ප්‍රදර්ශනයට පැමිනසිටි ඇගේ දෙමවිපියන් සහ ඥාතීන් ඇයව සොයයි.

කිසිවක් සිදු නොවුනුලෙස උන්වහන්සේ ධර්ම දේශනාද පවත්වයි. ඇයද ශාසනික කටයුතුවල නිරතවෙයි.

එහෙත් ඇගේ මව කෙල්ලගේ කකුලේ සහ සායේ ලේ තිබෙන නිසා ප්‍රශ්නකරයි. ඥාතීන්ද වටවී ප්‍රශ්නකරයි. ගමේ අයද වටවී ප්‍රශ්නකරයි. කෙසේවත් ඇයට දැන් සත්‍යය වසන්කල නො‍හැක. අවසානයේ ඇය උන්වහන්සේ සමග කාරෙක තුල සිදුවූදෙය විස්තර කලේය. උන්වහන්සේ ධර්ම දේශනා කරයි. මෙහොතකින් සියුම් කලබලයකි.

අනෙක් හාමුදුරුවරුන් සියලුදෙනාම එකතුවී ප්‍රේමවන්ත ස්වාමීන් වහන්සේ බේරා ගත්තේය. උන්වහන්සේට ගානක් නැත.

කෙල්ලගේ ඥාතීන් සහ දෙමාපියන් ලේ තැවරුනු ඇගේ ජංගිය සහ සාය රැගෙන පොලීසි ගියේය. ටික දිනකට ප්‍රේමවන්ත ස්වාමීන් වහන්සේ උතුරුදහන්විය.

ඉන්පසු දිනෙක ප්‍රේමවන්ත ස්වාමීන්වහන්සේට පොලීසියෙන් කොල් එකක් පැමිනෙයි. ස්වාමීන් වහන්ස පොලීසියට ඇවිත් පොතේ අත්සන් කරලා යන්න. ගෑනු ළමයාගේ වයස අවුරුදු දහඅට පැන්නට පස්සේ විවාහ කරගන්නවා කියලා. කෙල්ලගේ දෙමව්පියෝ එහෙම තමයි ඉල්ලන්නෙ. ‍අපි මේක සාමදානයෙන් විසදා ගනිමු.

මහා කම්මට්ඨානාචාර්ය, උපසම්පදා, අවසරයි අපේ හාමුදුරුවනේ, ප්‍රේමවන්ත සුවාමීන්වහන්සේ පිලිතුරුදෙයි. හොදයි මහත්තයෝ මම හෙට එන්නම් පොතේ අත්සන් කරලා යන්න.

සිද්ධිය දැනගත් තවත් සුවාමීන්වහන්සේ නමක් ප්‍රේමවන්ත ස්වාමීන්වහන්සෙගෙන් මෙසේ අසයි. දැන් ඔබ වහන්සේගේ උපසම්පදාව ඉවරයි නේද? පාරාජිකා උනාද?

පිස්සුද මම පාරාජිකා නෑ. කෙල්ලට තදවෙලා ඇගිල්ල ගහගත්තා. නමුත් එය දන්නේ ප්‍රෙමවන්ත ස්වාමීන් වහන්සේගේ පයිය පමනි.

කෙල්ලගේ කකුල්දෙකට තදකරලා ගල් කැපුවනම් පාරාජිකා වෙන්නේ නෑ. තවත් ස්වාමීන්වහන්සේ නමක් අනෙක් සිවාමීන්  වහන්සේලාට පාරාජිකානොවී ගල්කපන විදිහ උගන්වයි.

පසුදින ලේ තැවරුනු ජංගිය සහ සාය රැගෙන ඥාතීන්, දෙමාපියන් සහ ඇය පොලීසියට පමිනියේය. තවත් ස්වාමීන් වහන්සේලා මේ ආකාරයෙන් කෙල්ලගේ පාර්ශවය  දැනුවත්කරයි.

සිද්ධියක් වෙලා තියෙනවා. දැන්ම කොමහාමද බදින්නෙ. තවම වසය සම්පූර්නත් නෑ. අනෙක ගෙවල් දොරවල් හදා ගන්නත් ඕනේ. උන්වහන්සේ පොතේ අත්සන්කර ඉතා සැහැල්ලුවෙන් ඒ කාරෙකෙන්ම ආපසු වැඩියේය.

ඔන්න ඔහොමයි පවුල් පංසල් වෙන්නෙ. පංසලත් තියාගෙන, ගෑනිත් තියාගෙ, ළමයිනුත් හදාගෙන, බනත් කියාගෙන, අනෙක් ගෑනුන්ට ගලුත් කපාගෙන ජීවත්වෙන්නෙ.

සිවුරු ඇරල ගෙදර ආවොත් මේ තරම් සල්ලි කොහෙන්ද? කෙල්ලට සහ කෙල්ලගේ දෙමාපියන්ටත් වැටහෙයි.

පයියෙන් ශුක්‍රාණු බිදක් යෝනියට ගියොත් තමයි පාරාජිකා වෙන්නෙ. අනෙක පාරාජිකා වුනත් සාමනේර වෙලා ජීවිත කාලයම ගෙවන්න පුලුවන්. එහෙමයිලු විනයේ තියෙන්නෙ.

ප්‍රේමවන්ත ස්විමීන් වහන්සේලාට රටේ නීතියත් හරිම සාධාරනයි. පොලීසියේ පොතේ අත්සන්කරලා පස්සේ බාරගන්නඑක විතරයි කරන්න ඕනේ. අනෙක බලහත්කාර කමතුත් නෙමෙයිනෙ.

ආගමික රටාව ඇතුලේ සිද්ධාර්ථට කෙලවුනාට සංසර්ගයට ඉඩකඩ උන්වහන්සේලා විනයෙන්ම සකස්කරගෙන ඇත. මම හිතන්සේ දේවදත්ත මීටවඩා හොදයි වගේ.

ඔන්න ඔහොමයි Sex දුකක් කියලා පැහැදිලි කරන්නගිය සිද්ධාර්ථට කෙලවුනේ. විනය නීතිවල ආරම්බය කියන්නේ සිද්ධාර්ථට කෙලවීම ආරම්භවීමයි. ඉතාම සුලු පිරිසක් තමා කියනදෙය වටහාගන්නා බව තේරුමගත් සිද්ධාර්ථ විනය නීනි ගෙනාවේ නැත්නම්, පිස්සෙක් ලෙස සමාජය හදුන්වාදෙනු ඇත. අද උන්නාන්සේලා විනය නීතිවලටත් කෙලවාදමායි.

Comments