වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය පනස්හතරවැනි (1954) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවානම්පියතිස්ස රජතුමා නැකැත්කෙලිය දිනයේ දී මුවදඩයමේ යනවිට මිහිදුහිමියන් ලක්දිවට පැමින මිහින්තලාවේ වැඩසිටියේය.

දේවානම්පියතිස්ස රජතුමා දුන්නත් අමෝරාගෙන මුවා පසුපස දුවනවිට මිහිදුහිමියන් - තිස්ස, තිස්ස - කියා රජතුමාට කතා කලේය. රජතුමා මාරාන්තිත භීතිකාවට පත්වී දුනු ඊතල බිමදමා වැදවැටුනේය. දේවානම්පියතිස්ස රජතුමා භියවූයේ මිහිදු හිමියන්ට නොව ඉන්දියාවේ අශෝක රජතුමාටය. මොකද රජවරුන් රජවරුන්ට මාරාන්තික භීතිකාවකින් පසුවෙයි.

වැදවැටුනු රජතුමා දුටු මිහිදු හිමියන් මූට දෙන්න ඕනෙ මොන ආකාරයේ ගේමක්දැයි තේරුම් ගත්තාය. ඉන්පසුව උන්වහන්සේ සිද්ධාර්ථගේ නිර්වානය ගැන නොකියා අඹ ප්‍රශ්නය ඇතුලු මලහත්තිලව් ගොඩාක් පටන්ගත්තාය.

දේවානම්පියතිස්ස රජතුමා Artist කෙනෙකුවී චිත්‍රයක් ඇදිමින් සිටියානම් මිහිදු හිමියන් - තිස්ස, තිස්ස - කියනවිට රජතුමා විසින් - මොන වේසිගෙ පුතෙක්ද යකෝ කෑගහන්නේ - යැයි අසනු ඇත.

එවිට මිහිදු හියන් මූට වෙනවෙන ගේම් දීල හරියන්නේ නැතැයි සිතා කෙලින්ම සිද්ධාර්ථගේ නිර්වානය ගැන පමනක්ම කියනු ඇත.

 


Comments