වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය පනස්හයවැනි (1956) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවානම්පියතිස්ස රජතුමා මිහිදු හිමියන්ට වැඩවාසය කිරීම සදහා කඩිනමින් අසපුවක් සෑදීමට පටන්ගත්තේය. ඒ මිහිදු හිමියන්ට වාසය සදහාම නොව එහියටි අරමුන වූයේ ඉන්දියාවේ ධර්මාශෝක රජතුමට ඇති භීතිකාව සහ තමාද එවැනි තත්වයක නෙනෙකු බව සිතීමේ අවිඥානික මාන්නයයි.

එහෙත් දේවානම්පියතිස්ස රජතුමා Artist කෙනෙකු වූවානම් මිහිදු හිමියන්ට මෙසේ කියනු ඇත.

උඹලා - ධම්ම රාජස්ස ස්‍රාවකෝ - කිව්වනේ. ඒ කියන්නේ සිද්ධාර්ථගේ ස්‍රාවකයෝ. එහෙනම් ඉන්න තැනක් හදලා දෙනකල් ටික දවසක් ගහක් ගලක් යටට වෙලා නිදාගනිල්ලා.  

Comments