වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය පනස්අටවැනි (1958) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

මහනුවර ශ්‍රී දළදා පෙරහැර බුද්ධ පූජාවක් වන්නේ අලි ඇතුන්ට වදයක් නොවී පැවැත්තුවොත් විතරමයි. රජකාලෙ කරනලද ‍මහප්‍රාණ ඝොන්වැඩ දැන් අවශ්‍යනැත. කරඩුව වැඩම කිරීමට ලස්සනට සරසපු වාහනයක් හොදටම ඇති.

Comments