වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැටතුන්වැනි (1963) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

මේ ගීතය ඇසෙන සෑම මොහොතකම මාහට ඉන්දියාව මතකයට නැගෙයි.  ඉන්දියාවේ  මංමාවත් අතර මෙම ගීතය ගායනා කරමින් මුදල් උපයන කුඩා දරුවන් සිටියි. ඔවුන් අතර ගැවසීමෙන් මෙම ගීතය මගේ හිතේ සටහන් වී ඇත.

සංගීතයේ ඇත්මතේ හා පුදුමාකාර ගුනයකි. ගීතය ඇසෙනවිට ඒ මොහොත ඒ ආකාරයෙන්ම ශරීරයට දැනෙයි.



Comments