වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැටහයවැනි (1966) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සත්‍යය සොයා යාම සිද්ධාර්ථට මහා වදයක්විය. ඒ නිසා ඔහු සත්‍යය කුමක්දැයි සෙවීම අත්හැර දැමුවේය.

එය සිද්ධාර්ථට පැහැදිලිකර දුන්නේ දුර්ගේෂ්වරී විසිනි.

Comments