වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැටහත්වැනි (1967) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සත්‍යය සොයායාම උග්‍ර මනෝ ව්‍යාධියක් බව සිද්ධාර්ථ තේරුම් ගත්තේය. ඒනිසා ඔහු එය අත්හැර දැමුවේය.

සත්‍යය සොයායාම උග්‍ර මනෝ ව්‍යාධියක්බව දුර්ගේෂ්වරී හමුවීමෙන් පසුව සිද්ධාර්ථට පැහැදිලිවිය.

Comments