වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැටනවවැනි (1969) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

නඩත්තු කලයුතු ලිංගික ජීවියක් තබාගැනීම සිද්ධාර්ථට මහා වදයක්විය. එය මනෝ ව්‍යාධියක් දක්වා වර්ධනයවිය.

දුර්ගේෂ්වරී හමුවීමෙන් පසුව සිද්ධාර්ථ විසින් සගවා තබාගෙ රහසිගතව නඩත්තුකල ලිංගික ජීවිතය නැතිවී ගියේය.

එය සිද්ධාර්ථගේ නිර්වානයයි.

Comments