වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැත්තෑතුන්වැනි (1973) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ නිවන් දැක්කේ දුර්ගේෂ්වරී හමුවූ මොහොතේදීය.

ඉන්පසුව පස්වග තව්සන් විසින් සිද්ධාර්ථවව අත්හැරදමන ලදී.

ඕකානම් කවදාවත් බුදුවෙන්නේ නෑ. අන්න ගොපලු කෙල්ලෙක් එක්ක බින්න බැහැලා. ඔය ඉන්නේ හොදට කාලබීලා. අපිත් ඕකව ගනම්ගන්නේ නැතිව ඉදිමු. ඔකා එනකොට  ඉදගන්න පුටුවක්වත් දෙන්නේ නැතිව ඉදිමු. පස්වග තව්සන් සිද්ධාර්ථට සලකන විදිහ ගැන සාකච්චා කරගත්තේය.

අද නිර්වානය වෙනුවෙන් බොහෝ දෙනෙක් කරමින් සිටින්නේ සිද්ධාර්ථ විසින් අතහැරදැමූ දුෂ්කරක්‍රියාවයි. ඒනිසා කිසිවෙක් නිවන් දකින්නේ නැත.

 

Comments