වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැත්තෑතහතරවැනි (1974) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

දුර්ගේෂ්වරීගෙන් සිද්ධාර්ථට ලැබුනු ප්‍රේමය සත්‍යයකි. එය මොනතරම් සත්‍යයක්ද කියනවානම්, සිද්ධාර්ථ ඉදිරියේ මාරධූතිකාවෝ තිදෙනෙක් නැටුවත් ඔවුන්දෙස බැලීමේ උවමනාවක් සිද්ධාර්ථට නොතිබුනි.

සිද්ධාර්ථගේ රහසින් නඩත්තු කලයුතු ලිංගික ජීවිතය දුර්ගේෂ්වරී හමුවීමෙන් පසුව අවසන්විය.

Comments