වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැත්තෑපස්වැනි (1975) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

රාත්‍රී කා‍ලයේදී දෙවියන් බුද්ධභූමි වන්දනාව සදහා පැමිනෙන බව මා අසා තිබුනි.

ඒනිසා මා දෙවියන් දැකීමේ අදහසින් ඉන්දියාවේ බොහෝ බුද්ධභූමිවල රාත්‍රී කාලය ගතලෙමි.

අඩුගානේ ආලෝක ධාරාවක්වත් පැමිණියේ නැත. දෙවියන් වෙනුවට ඉන්දියාවේ පිටිසර ගම්මානවල බුද්ධභූමිවලට රාත්‍රීකාලයේ ගංජා ගැසීමට ගංජාකරුවන් පැමිනියේය.

Comments