වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැත්තෑහත්වැනි
(1977) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
සිද්ධාර්ථගේ මුහුන සුන්දරත්වයෙන්
පිරීගියේ දුර්ගේෂ්වරී හමුවීමෙන් පසුවය.
ඊටප්‍රථමව ඔහු උග්‍රමනෝ ව්‍යාධියකින් පෙලුනි.
ඔහුගේ මනසේ ව්‍යාකූලබව ඔහුගේ මහුනෙන් ප්‍රදර්ශනයවිය. ඒ නිසා සිද්ධාර්ථ ගැහැණුන්ට
ප්‍රියවූයේ නැත.
යශෝධරා හමුවීමෙන් මේ ව්‍යාකූලබව දෙගුන
තෙගුනවිය. සමහරවිට යශෝධරාටත් මේ බව දැනෙන්නට ඇත.
සිද්ධාර්ථගේ මව දින හතකින් මියගියේය.
පළමුවෙන්ම ඔහුට මව් සෙනෙහස අහිමිවිය. ප්‍රශ්නය එතැනින්ම ආරම්භවිය. විවාහයට ගැහැණියක්
තෝරාගැනීමට ඔහුට ශිල්ප දැක්වීමට පවා සිදුවිය.
මනෝව්‍යාධිය උග්‍රවී දුෂ්කරක්‍රියාවෙන්
මියයාමට ආසන්නව සිටියදී දුර්ගේෂ්වරී සිද්ධාර්ථට හමුවිය. සිද්ධාර්ථට අහිමිවූ මවු සෙනෙහස
කිරිදෝතක් සමගම දුර්ගේෂ්වරීගෙන් ලැබුනි. සිද්ධාර්ථගේ ප්‍රේමය ආරම්භවිය. ඔහුගේ
මුහුන සුන්දරවිය. සිද්ධාර්ථගේ මනෝ ව්‍යාධීන් සුවවී ජීවිතය ආරම්භවිය.
ඉන්පසුව ගැහැණුන් සිද්ධාර්ථ කෙරෙහි
ආකර්ෂනයවිය. එහෙත් දුර්ගේෂ්වරීගේ ප්‍රේමයනිසා ඔවුන්දෙස බැලීමේ උවමනාවක් සිද්ධාර්ථට
නොතිබුනි.
(මේගැන තවත් තොරතුරු මෙම වෙබ්පිටුවේ
වෙනත් තැනක සදහන්ව ඇත.)
Comments
Post a Comment