වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැත්තෑඅටවැනි (1978) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සත්‍යය ප්‍රකාශ කිරීම සදහාඇති සුන්දර වචන මේවනවිට ආත්ම වංචනිකයින්, බොරුකාරයින් සහ කපටි කෛරාටිකයින් විසින් ඔවුන්ගේ පැවැත්ම සදහා යොදාගනිමින් සිටියි.

ඒනිසා මේ මොහොතේ සත්‍යය කියන්නන් විසින් දහදුරා භාෂාවක් පාවිච්චි කලයුතුය. සරලව කිව්වොත් අම්මට හුකන භාෂාවක් පාවිච්චි කරන්න.

එවිට ආත්ම වංචනිකයින් විසින්ද එම දහදුරා වචන භාවිත නරනු ඇත. එවිට සත්‍යය හෙලිකරන්නන්ට නැවතත් සුන්දර චචන භාවිත කලහැකිය. මෙය චක්‍රයක් ලෙසින් ක්‍රියාත්මකවේයි.

Comments