වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැත්තෑනවවැනි (1979) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ සත්‍යය හෙලිකිරීම නිශ්පල ක්‍රියාවක්බව තීරනයකර නිහඩව සිටීමට සිතාගත්තේය. ඔහු සත්‍යය කීමට පෙළඹුනේ දුර්ගේෂ්වරී නිසාවෙනි.

සිද්ධාර්ථගේ සිතිවිල්ල සත්‍යයකි. ටිකකාලයක් ගතවනවිට තමාගේ ක්‍රියාව අසාර්ථකබව ඔහුටම පැහැදිලිවිය.

විමුක්තිය පවතින්නේ ලිංගික ජීවිතයතුලබව කිව්වොත් ඩැඩේ සිතුවටත් වඩා ආසාර්ථකවෙයි. මොකද සෑම තැනකම ඉන්නේ දේවදත්ත පරපුරෙන් පැවතඑන යශෝධරාවන්ය. සිද්ධාර්ථට දුර්ගේෂ්වරී හමුවීම ඉතාම දුර්ලභ සිදුවීමකි.

ඒනිසා ඔහු උපත්පාලන කොපුවක් ලෙස විනය නීතිමාලාවක් යෝජනා කලේය. විනයනීති මාලාව නිර්වානය සොයන්නන්ට භාධාවක් නොවනබව සිද්ධාර්ථ දැනසිටියේය.

විනයනීති පද්ධතිය පුරාම ඇත්තේ දුර්ගේෂ්වරී විසින් සිද්ධාර්ථට ඉගැන්වූ කාන්තා ශරීරයයි.

Comments