වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අසූතුන්වැනි (1983) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ සතුව කිසිම පොතක් පතක් තිබුනේ නැත. සිලබස් එකක් හෝ ආචාර්ය මහාචාර්ය බවක් තිබුනේද නැත. ඔහු සතුව තිබුනු එකමදෙය ඇගේ දැවටුන රෙදි කැබැල්ලක් පමනි.

සිද්ධාර්ථට නිර්වානයට පත්වීමට උදව්කල දුර්ගේෂ්වරී එවැනි දෙය දන්නේද නැත. ඇය ගොපලු කෙල්ලකි.

එහෙත් දුර්ගේෂ්වරී හැටහතර මායම්වලට අමතරව තවත් එකක් දැනගෙන සිටියාය. සිද්ධාර්ථට අවශ්‍යව තිබුනේත්, ඔහු දොදැන සිටියේත් දුර්ගේෂ්වරී දැනගෙනසිටි අන්න ඒ අමතර කොටසයි. ඒ නිසා ඔවුන් නිර්වානයට පත්විය.

Comments