වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අසූපස්වැනි (1985) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.


සිද්ධාර්ථ දවසක ගිහින් යශෝධරාවයි දරුවයි බලලා එන්න. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට කීවාය.

සිද්ධාර්ථ බුදුවෙලා ආවත් යශෝධරා නෙමෙයි සදලුතලයෙන් බිමට බැස්සේ.

යශෝධාරා රෙද්ද අස්සේ තියෙන්න ඕනෙ අවයව නලලේ තියාගෙන සදලු තලයටමවෙලා හිටියා.

ඔයතරම් ආදරයක් තියෙනවානම් ය‍ශෝධරාට තිබුනනේ සිද්ධාර්ථව හොයාගෙන යන්න. සිද්ධාර්ථ පාරේ ගෙවල්ගානේ කෑම ඉල්ලනකොට යශෝධාරට තිබුනනේ හොයලා බලන්න. යශෝධරාට තියෙන්නේ දේවදත්තගේ ජාන. ඒ නිසා යශෝධරා කවදාවත් එහෙම කරන්නේ නෑ.

යශෝධරා කොල්ලට කිව්වා අන්න උඹේ තාත්තා එනවා කියලා. කොල්ලා ගිහින් සිද්ධාර්ථගේ අතේ එල්ලුනේ තාත්තා කියලා දන්නෙ නැතිව.

ඇයි සිද්ධාර්ථ රාහුල ඉපදුන දවසෙනේ ගෙදරින් පැනලාගියේ. (සතුන් සහ කුඩා දරුවන් සිද්ධාර්ථට ඉතාම කැමතියි. එය සිද්ධාර්ථගේ වරිතයේ විශේෂ ලක්ෂනයක්.)

සුනීත, සෝපාක, රාහුල ආදී සියලුම ළමයින්ට සිද්ධාර්ථ සමානව සැලකූවේය. පොතපතේ සදහන්වන්නේ කීපදෙනෙකි. එහෙත් තවත් එවැනිම ළමයින් බොහෝ ගනනක් සිද්ධාර්ථ ඇවිදගිය ඉන්දියාවේ මංමාවත්, ගම්මාන, නගර ආදී බොහෝ තැන්වල  සිටියා.

Comments