වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අසූහයවැනි (1986) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

දුර්ගේෂ්වරී හමුවනතෙක්ම සිද්ධාර්ථ පෙර ආත්මවල දී පවා  උග්‍රමනෝ ව්‍යාධියකින් පෙලුනේය.

වෙස්සන්තර කාලයේදීත් සිද්ධාර්ථගේ මනෝව්‍යාධිය උග්‍රවිය. දරුවන් සහ බිරිද දන්දුන්නේය. දරුවෝ දෙන්නා ගෑණි නැතිවෙලාවේදී දුන්නා කියමුකෝ.

ඒත් ගෑණි දන්දෙන වෙලාවේ දී ඒකී ‍වෙස්සන්තරගෙන් ඇහුවනම් මොන හුත්තක්ද යකෝ කරන්නේ කියලා වෙස්සන්තරගේ මනෝව්‍යාධිය තරමකට අඩුවීමට ඉඩතිබුනි.

එහෙත් ජාතක කතාකරු එතැනට වෙනත් මනෝව්‍යාධියක් පටලවා තිබෙයි. ඒ නිසා ජාතක කතාව ලියපු එකාට වගේම කියවන උන්දැලාටත් නහුතෙට පිස්සු බව අප මතක තබාගතයුතුය.

Comments