වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අනූවැනි (1990) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

ඉතාම ගෞරවයෙන් යුතුව උන්වහන්සේලා තුලින් සිද්ධාර්ථව සෙවීමට මා උත්සාහ කලෙමි.

එහෙත් මාහට   හමුවන්නේ මානසික රෝගීන්, කපටි මිනිසුන් වගේම කුහක මිනිසුන්ය. ඒනිසා ඔවුන්ගෙන් මානව රටාවන් පමනක්ම හදුනාගනිමි.

ඉතාම කලාතුරකින් යහපත් කෙනෙකු හමුවෙයි. එය ඉතාම විරලය.

Comments