වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අනූඑක්වැනි (1991) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව මිනිසුන් කාලාක්තරයක් තිස්සේ ඉල්ලාසිටියදෙය දැන් ලැබීඇත. ද්වේෂය, වෛරය, කුහකත්වය වැපුරුවා. ආත්මාර්ථකාමී බවේ අන්තයටම ගියා. දැන්එහි ප්‍රථිපලය ඇබී ඇත. උත්ඝෝෂන කලාට ලැබෙනදෙයක් නැත. නැවතත් ඉහත ප්‍රථිපලයම ලැබෙනු ඇත.

එකිනෙකා පෞද්ගලිකව තම තමන්ගේ චින්තය වෙනස්කළ මොහොතේ පටන් මේ මොහොතේ පවතින දුර්දාන්ත පීඩනය ඉවත්වී යහපත් ප්‍රථිපල ලැබෙනුඇත.

Comments