වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අනූහයවැනි (1996) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

අපේ උන්නාන්සේලා බණ කියනවා. උන්නාන්සේලා දන්නෙ නෑ කියන්නෙ මොනවද කියලා. අනෙක් ඇත්තෝ බණ අහනවා. ඒඇත්තෝ දන්නෙනෑ අහන්නෙ මොනවද කියලා. වත්මන් අරගලයේ මනෝවිද්‍යාත්මක පසුබිම.

Comments