වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අනූතුන්වැනි (1993) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව ජනඅරගයන් යනු, උග්‍ර මනෝව්‍යාධීන්ගේ පුපුරායාමකි. එය තවත් බොහෝ මනෝව්‍යාධීන් ඇතිකර අවසන්වනුඇත. එම අරගලයන් කලාත්මක නොවන ප්‍රමානයටම මනෝ ව්‍යාධීන් උග්‍රවනුඇත.

Comments