වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අනූහතරවැනි (1994) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

දුර්ගේෂ්වරී විසින් සිද්ධාර්ථගේ ජීවිතය සුන්දරත්වයේ පිරෙව්වාය. අනතුරුව ඇය සිද්ධාර්ථව නිරායුධ අරගලයක් සදහා පුහුනු කලාය. එය ඉතාම මනෝවිද්‍යාත්මකය.

එය ඉතාම දරුනු යුද්ධයකි. සිද්ධාර්ථගේ රාජකීයබව නිසා  ඔහුට අමතර ආරක්ෂාවක් සැලසෙනබව දුර්ගේෂ්වරී දැනසිටියාය.

Comments