වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අනූහත්වැනි (1997) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

පාරපුරා දුවනවා. යන්නෙ කොහෙද දන්නෙනෑ. ගෙදර පලයව් කියනවා. යන්නෙ කව්ද දන්නෙනෑ. දියව්, දියව් කියනවා. ඕනෙ මොනවද දන්නෙනෑ. අරගලයේ මනෝවිද්‍යාත්මක පසුබිම.

Comments