වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අනූනවවැනි (1999) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

අර්බුදයක් ඇතිවූවිට ටිකිරිමොළවල අරගලය භයානකයි. අත්දැකීම් නැතිනිසා. ඒවාගේම වයසක ටිකිරිමොළවල අරගලය ඊටත්වඩා භයානකයි. මොකද ඔවුන්ගේ අත්දැකීම් වැඩිනිසා.

ඇත්තටම ඔබ මානව හිතවාදියෙකුනම් මේමොහොතේ සිදුවනදෙය පක්ෂග්‍රාහී නොවී නිහඩව බලාසිටින්න. එවිට සිදුවෙම්න් පවතින දෙය පැහැදිලිවනු ඇත.

Comments